~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළකිරි වෙලාව ඇත්ත වෙලාවට වඩා ඉස්සරහින් නෙ යන්නේ.

    එක සෙට් එකක් හිතන් ඉන්නේ උඹ හිතාමතා පරක්කු වෙලා ගැහුවා කියල මම දැක්කා ආන් බනිනව

    :yes::lol::lol::lol:උන්ට මණ්ඩපේ උඩින්ම තියෙන එක දකින ඇහැට කටු අනිනවා වගේ ඇති මහ ලොකුවට පරනයි කියල හිතාගත්ත උන් ටිකක් ඉන්නෙ ගියපාර වගේ:lol::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/17

    සිංහල අවුරුදු චාරිත්‍ර - හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට දී ඇත.

    අද ලෝක හෙමෝෆිලියා රෝගී දිනයයි.

    අද කෙසෙල් දිනයයි.

    අද හයිකු කවි දිනයයි.

    අද හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජන්ම දිනයයි.

    අද හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනයක මහත්මියගේ ජන්ම දිනයයි.

    අද දින ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව වන RAAVANA-1 චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වීමට නියමිතයි.

    ගේම් ඔෆ් ත්රෝන්ස් කතාමාලාව විකාශය ආරම්භ වූයේ අදවෙනි දිනකයි. (2011)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පරාලේ උඩ ඉඳන් හිසතෙල් වක්කරනු ලැබේ :P කැමති අය ඇවිත් ගාගෙන යන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද 4/17

    සිංහල අවුරුදු චාරිත්‍ර - හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට දී ඇත.

    අද ලෝක හෙමෝෆිලියා රෝගී දිනයයි.

    අද කෙසෙල් දිනයයි.

    අද හයිකු කවි දිනයයි.

    අද හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජන්ම දිනයයි.

    අද හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනයක මහත්මියගේ ජන්ම දිනයයි.

    අද දින ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව වන RAAVANA-1 චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වීමට නියමිතයි.

    ගේම් ඔෆ් ත්රෝන්ස් කතාමාලාව විකාශය ආරම්භ වූයේ අදවෙනි දිනකයි. (2011)
    කෙසෙල් දින‍ය කි‍යන්නෙ මොකක්ද :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    පේස්බුක් ඩිඇක්ටිවෙට් කරාම හිතට ලොකු සහනයක් දැනෙනවා නේද?
    එක එකාගේ කුණු ඔලුවට දාගන්න ඕනේ නෑ.
    කුණු පොස්ට් දැකලා ඇගේ ලේ රත් වෙන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේස්බුක් ඩිඇක්ටිවෙට් කරාම හිතට ලොකු සහනයක් දැනෙනවා නේද?
    එක එකාගේ කුණු ඔලුවට දාගන්න ඕනේ නෑ.
    කුණු පොස්ට් දැකලා ඇගේ ලේ රත් වෙන්නේ නෑ.
    හම්මෝ ඔව් සහතික ඇත්ත :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/18

    සිංහල අවුරුදු චාරිත්‍ර - රැකිරක්ෂා සදහා පිටව යාමේ චාරිත්‍රය අදට දී ඇත.

    අද ලෝක උරුම දිනයයි.

    අද පහක් දැමීමේ දිනයයි. (High Five)

    ලොව පළමු හරස් පද ප්‍රහේලිකා පොත පලවී ඇත්තේ අදවෙනි දිනකයි. (1924)

    විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මියගියේ අදවෙනි දිනකයි. (1955)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද 4/18

    සිංහල අවුරුදු චාරිත්‍ර - රැකිරක්ෂා සදහා පිටව යාමේ චාරිත්‍රය අදට දී ඇත.

    අද ලෝක උරුම දිනයයි.

    අද පහක් දැමීමේ දිනයයි. (High Five)

    ලොව පළමු හරස් පද ප්‍රහේලිකා පොත පලවී ඇත්තේ අදවෙනි දිනකයි. (1924)

    විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මියගියේ අදවෙනි දිනකයි. (1955)

    මාත් එහෙනම් අද වැනි දිනයක මියයයි:sorry:
     
    • Like
    Reactions: MarshMello

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 4/18

    සිංහල අවුරුදු චාරිත්‍ර - රැකිරක්ෂා සදහා පිටව යාමේ චාරිත්‍රය අදට දී ඇත.

    අද ලෝක උරුම දිනයයි.

    අද පහක් දැමීමේ දිනයයි. (High Five)

    ලොව පළමු හරස් පද ප්‍රහේලිකා පොත පලවී ඇත්තේ අදවෙනි දිනකයි. (1924)

    විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මියගියේ අදවෙනි දිනකයි. (1955)
    කෝ රැකී රක්ෂා කරන උන් දුවපල්ලා විජහට
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ලිමිට් එක එන්නේ ක්ලික් ඇප් කෙන් යද්දී නෙ :yes: නෝමල් පැකේජ් වලට ලිමිට් නෑ

    Cliq eken thama, Issella sim ekta unta call krla hadagththa e sim eka nathi una :( Apahu aluthen gaththa sim eke limit eka ain krnna gththhma boru tikk kiwwa un, Iye ra idan limit ek ain wela, Captain marvel download kra. 15 -20 mbps download speed eka thibba, danuth ehemai, khmhri download krla thiyenne cam copyk kiyhnko :sorry::sorry: