එළකිරි වෙලාව ඇත්ත වෙලාවට වඩා ඉස්සරහින් නෙ යන්නේ.
එක සෙට් එකක් හිතන් ඉන්නේ උඹ හිතාමතා පරක්කු වෙලා ගැහුවා කියල මම දැක්කා ආන් බනිනව

උන්ට මණ්ඩපේ උඩින්ම තියෙන එක දකින ඇහැට කටු අනිනවා වගේ ඇති මහ ලොකුවට පරනයි කියල හිතාගත්ත උන් ටිකක් ඉන්නෙ ගියපාර වගේ

පරාලේ උඩ ඉඳන් හිසතෙල් වක්කරනු ලැබේඅද 4/17
සිංහල අවුරුදු චාරිත්‍ර - හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට දී ඇත.
අද ලෝක හෙමෝෆිලියා රෝගී දිනයයි.
අද කෙසෙල් දිනයයි.
අද හයිකු කවි දිනයයි.
අද හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජන්ම දිනයයි.
අද හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනයක මහත්මියගේ ජන්ම දිනයයි.
අද දින ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව වන RAAVANA-1 චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වීමට නියමිතයි.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාව විකාශය ආරම්භ වූයේ අදවෙනි දිනකයි. (2011)
කැමති අය ඇවිත් ගාගෙන යන්න කෙසෙල් දිනය කියන්නෙ මොකක්දඅද 4/17
සිංහල අවුරුදු චාරිත්‍ර - හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට දී ඇත.
අද ලෝක හෙමෝෆිලියා රෝගී දිනයයි.
අද කෙසෙල් දිනයයි.
අද හයිකු කවි දිනයයි.
අද හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජන්ම දිනයයි.
අද හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනයක මහත්මියගේ ජන්ම දිනයයි.
අද දින ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව වන RAAVANA-1 චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වීමට නියමිතයි.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාව විකාශය ආරම්භ වූයේ අදවෙනි දිනකයි. (2011)

පරාලේ උඩ ඉඳන් හිසතෙල් වක්කරනු ලැබේකැමති අය ඇවිත් ගාගෙන යන්න

මේවා ඔවුසද පැන්
චූ කරනවා නේද තෙල් ගානව කියල ඕක වෙනදත් කරන්නෙ
ඔලුවේ බින්දුවක් ගාල බලපන්කො ලෙඩ රෝග ඔක්කොම දුරුවෙනව
හම්මෝ ඔව් සහතික ඇත්තපේස්බුක් ඩිඇක්ටිවෙට් කරාම හිතට ලොකු සහනයක් දැනෙනවා නේද?
එක එකාගේ කුණු ඔලුවට දාගන්න ඕනේ නෑ.
කුණු පොස්ට් දැකලා ඇගේ ලේ රත් වෙන්නේ නෑ.
හම්මෝ ඔව් සහතික ඇත්ත![]()
adeee katusso, ube etisalat eke thama limit eka thiynwada ?

ස්පීඩ් ලිමිට් ඒකනං තියෙනවා තාමadeee katusso, ube etisalat eke thama limit eka thiynwada ?
ඒ උනාට අවුලක් නෑ ලොකුවට ඩවුන්ලෝඩ් කරන්නේ නෑනේ අපි.අද 4/18
සිංහල අවුරුදු චාරිත්‍ර - රැකිරක්ෂා සදහා පිටව යාමේ චාරිත්‍රය අදට දී ඇත.
අද ලෝක උරුම දිනයයි.
අද පහක් දැමීමේ දිනයයි. (High Five)
ලොව පළමු හරස් පද ප්‍රහේලිකා පොත පලවී ඇත්තේ අදවෙනි දිනකයි. (1924)
විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මියගියේ අදවෙනි දිනකයි. (1955)

කෝ රැකී රක්ෂා කරන උන් දුවපල්ලා විජහටඅද 4/18
සිංහල අවුරුදු චාරිත්‍ර - රැකිරක්ෂා සදහා පිටව යාමේ චාරිත්‍රය අදට දී ඇත.
අද ලෝක උරුම දිනයයි.
අද පහක් දැමීමේ දිනයයි. (High Five)
ලොව පළමු හරස් පද ප්‍රහේලිකා පොත පලවී ඇත්තේ අදවෙනි දිනකයි. (1924)
විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මියගියේ අදවෙනි දිනකයි. (1955)
ස්පීඩ් ලිමිට් ඒකනං තියෙනවා තාමඒ උනාට අවුලක් නෑ ලොකුවට ඩවුන්ලෝඩ් කරන්නේ නෑනේ අපි.

ලිමිට් එක එන්නේ ක්ලික් ඇප් කෙන් යද්දී නෙMage sim 2ma Limit Na, Unlimited![]()
නෝමල් පැකේජ් වලට ලිමිට් නෑ ලිමිට් එක එන්නේ ක්ලික් ඇප් කෙන් යද්දී නෙනෝමල් පැකේජ් වලට ලිමිට් නෑ
Apahu aluthen gaththa sim eke limit eka ain krnna gththhma boru tikk kiwwa un, Iye ra idan limit ek ain wela, Captain marvel download kra. 15 -20 mbps download speed eka thibba, danuth ehemai, khmhri download krla thiyenne cam copyk kiyhnko 