ඒ උතුම් මහ සිකුරාදා දිනයයිඅද 4/19
අද බක් පුන් පොහෝ දිනයයි.
අද මහා සිකුරාදා දිනයයි.
අද සුදුළුණු දිනයයි.
බ්‍රිතාන්‍ය මුහුදු ගවේෂක ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව මුල්වරට දැකගත හැකිවුයේ අදවෙනි දිනකයි. (1770)
පරිණාමවාදයෙ පියා චාල්ස් ඩාවින් මියගියේ අදවෙනි දිනකයි. (1882)
හයියෝ සංවත්සරේ අමතක උනා නෙඅද 4/20
එළකිරි මහා සංවාද මණ්ඩප ත්‍රෙඩ් මාලාව ආරම්භ වී අදට වසර 2කි.
අද එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනයයි.
අද හිටපු ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජන්ම දිනයයි.
ශේක්ස්පියර්ගේ "මැක්බෙත්" නාට්‍යය මුල්වරට රගදක්වා ඇත්තේ අදවෙනි දිනකයි. (1611)
Apollo 16 යානය සද මත ගොඩබෑවේ අදවෙනි දිනකයි. (1972)
අද 4/21
අද පාස්කු ඉරිදා දිනයයි.
අද ලෝක නිර්මාණශීලි සහ නව නිපැයුම් දිනයයි.
අද පෙරපාසල් දිනයයි.
සාමාන්‍ය පුරවැසියන් 122 ක ගේ ජිවිත අහිමි කරමින් පිටකොටුව බස් නැවතුම් පොළ අසලදී කාර් බෝම්බයක් පුපුරා ගියේ අදවෙනි දිනකයි. (1987)
අද දෙවන එලිසබෙත් රැජිනගේ 93 වන ජන්ම දිනයයි.




බෝම්බ ගහලලු යකෝ කැම්පස් යන්න එපා ගෙදෙට්ට වෙලා හිටු
බෝම්බ ගහලලු නේ
බෝම්බ ගහලලු යකෝ කැම්පස් යන්න එපා ගෙදෙට්ට වෙලා හිටු
hmm...බෝම්බ ගහලලු යකෝ කැම්පස් යන්න එපා ගෙදෙට්ට වෙලා හිටු

හෑ මගේ ශ්‍රී නාමය පාවිච්චි කරල මොකක්හරි අමන වැඩක් කරලදKatussa wetha liyami,
elakiri discord server eke katussa yanuwen penisitinne obada?
obagen prathicharayak balaporoththu wemi