~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 4/19

    අද බක් පුන් පොහෝ දිනයයි.

    අද මහා සිකුරාදා දිනයයි.


    අද සුදුළුණු දිනයයි.

    බ්‍රිතාන්‍ය මුහුදු ගවේෂක ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව මුල්වරට දැකගත හැකිවුයේ අදවෙනි දිනකයි. (1770)

    පරිණාමවාදයෙ පියා චාල්ස් ඩාවින් මියගියේ අදවෙනි දිනකයි. (1882)
    ඒ උතුම් මහ සිකුරාදා දිනයයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 4/20

    එළකිරි මහා සංවාද මණ්ඩප ත්‍රෙඩ් මාලාව ආරම්භ වී අදට වසර 2කි.

    අද එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනයයි.

    අද හිටපු ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජන්ම දිනයයි.

    ශේක්ස්පියර්ගේ "මැක්බෙත්" නාට්‍යය මුල්වරට රගදක්වා ඇත්තේ අදවෙනි දිනකයි. (1611)

    Apollo 16 යානය සද මත ගොඩබෑවේ අදවෙනි දිනකයි. (1972)
    හයියෝ සංවත්සරේ අමතක උනා නෙ :no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/21

    අද පාස්කු ඉරිදා දිනයයි.

    අද ලෝක නිර්මාණශීලි සහ නව නිපැයුම් දිනයයි.

    අද පෙරපාසල් දිනයයි.

    සාමාන්‍ය පුරවැසියන් 122 ක ගේ ජිවිත අහිමි කරමින් පිටකොටුව බස් නැවතුම් පොළ අසලදී කාර් බෝම්බයක් පුපුරා ගියේ අදවෙනි දිනකයි. (1987)

    අද දෙවන එලිසබෙත් රැජිනගේ 93 වන ජන්ම දිනයයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද 4/21

    අද පාස්කු ඉරිදා දිනයයි.

    අද ලෝක නිර්මාණශීලි සහ නව නිපැයුම් දිනයයි.

    අද පෙරපාසල් දිනයයි.

    සාමාන්‍ය පුරවැසියන් 122 ක ගේ ජිවිත අහිමි කරමින් පිටකොටුව බස් නැවතුම් පොළ අසලදී කාර් බෝම්බයක් පුපුරා ගියේ අදවෙනි දිනකයි. (1987)

    අද දෙවන එලිසබෙත් රැජිනගේ 93 වන ජන්ම දිනයයි.


    අද නිවාඩු ඉවර වෙන දවසයි:yes::angry::sorry::eek:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    7SuzJDe.jpg

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/22

    අද ජාත්‍යන්තර මිහිකත දිනයයි.

    අද රුසියානු විප්ලව නායක ව්ලෑඩ්මියර් ලෙනින්ගේ ජන්ම දිනයයි.

    ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූයේ අදවෙනි දිනකයි. (1983 නුවරදී)

    යුරෝපියන් විසින් බ්‍රසීලය සොයාගත්තේ අදවෙනි දිනකයි. (1500)

    යුද්දයකදී මුල් වරට විෂවායු යොදාගත්තේ අදවෙනි දිනකයි. (පලමු ලෝක යුද්දයේදී ජර්මනිය විසින් - 1915)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/23

    අද ජාතික ශෝක දිනයකි.

    අද ලෝක ග්‍රන්ථ හා ග්‍රන්ථ හිමිකම් දිනයයි.

    අද ලෝක ඉංග්‍රීසි භාෂා දිනයයි.

    හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනයට ලක්වුයේ අදවෙනි දිනකයි. (1993)

    ක්‍රිස් ගේල් ලොව වේගවත්ම ශතකය රැස් කලේ අදවෙනි දිනකයි. (පන්දු 30 කදී IPL තරගාවලියේදී - 2013)

    අද රෙස්ලින් ක්‍රීඩක ජෝන් සිනාගේ 42වන උපන් දිනයයි.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/24

    අද රසායනාගාර පරික්ෂණ වලට භාජනය වන සතුන්ගේ දිනයයි.

    අද ලෝක මූර්ති කළා දිනයයි.

    අද පරිපාලන වෘත්තීකයින්ගේ දිනයයි.

    අද සුනඛ මග පෙන්වන්නන්ගේ දිනයයි.

    අද ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේගේ ජන්ම දිනයයි.

    අද සචින් තෙන්ඩුල්කාර්ගේ 46 වන ජන්ම දිනයයි.

    අද ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ 48 වන ජන්ම දිනයයි.