හෑ මගේ ශ්රී නාමය පාවිච්චි කරල මොකක්හරි අමන වැඩක් කරලද![]()


අද 4/25
අද ලෝක DNA දිනයයි.
අද ලෝක මැලේරියා දිනයයි.
අද දෙමාපිය දුරස්ථභාවයෙන් මිදීමේ දිනයයි.
අද ලෝක පෙන්ගුවින් දිනයයි.
අද ඉතාලි විමුක්ති දිනයයි.
හබල් දුරේක්ෂය කක්ෂගත වූයේ අදවෙනි දිනකයි. (1990)
දින 227 ක් පුරා නොකඩවා දිනපතා රැගෙන ආ මාගේ කැලැන්ඩර සේවය මෙසේ අවසන් කරමි.


මේකේ දාල වැඩක් නෑ තමා වැඩිය කට්ටියත් නෑ නෙඅද 4/25
අද ලෝක DNA දිනයයි.
අද ලෝක මැලේරියා දිනයයි.
අද දෙමාපිය දුරස්ථභාවයෙන් මිදීමේ දිනයයි.
අද ලෝක පෙන්ගුවින් දිනයයි.
අද ඉතාලි විමුක්ති දිනයයි.
හබල් දුරේක්ෂය කක්ෂගත වූයේ අදවෙනි දිනකයි. (1990)
දින 227 ක් පුරා නොකඩවා දිනපතා රැගෙන ආ මාගේ කැලැන්ඩර සේවය මෙසේ අවසන් කරමි.

මේකේ දාල වැඩක් නෑ තමා වැඩිය කට්ටියත් නෑ නෙ![]()
වෙනම ත්රෙඩ් එකක් ඕපන් කරලා ඒකෙ දාන්න එතකොට හැමෝටම වැදගත් වෙයි![]()
ඒකත් හොදයි news walatath kiwwa
SWEETNESSඅද 4/25
අද ලෝක පෙන්ගුවින් දිනයයි.
හබල් දුරේක්ෂය කක්ෂගත වූයේ අදවෙනි දිනකයි. (1990)

!! katawath haniyak nam nathilu.check karana video tikak nam pennanawa.
හ්ම්.. ගාබේජ් බෑග් එකක්ලු නේද... කාටවත් හානියක් නෑ කියල කිව්වෙ...
මෙන්න අපේ සාරාඅල්ලලා දෙමු පොලිසියට
![]()
![]()





මන්වත් දැනන් හිටියෙ නෑනෙ ඉස්සර
ගිනි බෝම්බයක් නෙ අපි මේක අස්සේ තියන් ඉඳල තියෙන්නේ
![]()
මන්වත් දැනන් හිටියෙ නෑනෙ ඉස්සර