~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/25

    අද ලෝක DNA දිනයයි.

    අද ලෝක මැලේරියා දිනයයි.

    අද දෙමාපිය දුරස්ථභාවයෙන් මිදීමේ දිනයයි.

    අද ලෝක පෙන්ගුවින් දිනයයි.

    අද ඉතාලි විමුක්ති දිනයයි.

    හබල් දුරේක්ෂය කක්ෂගත වූයේ අදවෙනි දිනකයි. (1990)




    දින 227 ක් පුරා නොකඩවා දිනපතා රැගෙන ආ මාගේ කැලැන්ඩර සේවය මෙසේ අවසන් කරමි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද 4/25

    අද ලෝක DNA දිනයයි.

    අද ලෝක මැලේරියා දිනයයි.

    අද දෙමාපිය දුරස්ථභාවයෙන් මිදීමේ දිනයයි.

    අද ලෝක පෙන්ගුවින් දිනයයි.

    අද ඉතාලි විමුක්ති දිනයයි.

    හබල් දුරේක්ෂය කක්ෂගත වූයේ අදවෙනි දිනකයි. (1990)




    දින 227 ක් පුරා නොකඩවා දිනපතා රැගෙන ආ මාගේ කැලැන්ඩර සේවය මෙසේ අවසන් කරමි.


    ඒ මොකෝ, :no::oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 4/25

    අද ලෝක DNA දිනයයි.

    අද ලෝක මැලේරියා දිනයයි.

    අද දෙමාපිය දුරස්ථභාවයෙන් මිදීමේ දිනයයි.

    අද ලෝක පෙන්ගුවින් දිනයයි.

    අද ඉතාලි විමුක්ති දිනයයි.

    හබල් දුරේක්ෂය කක්ෂගත වූයේ අදවෙනි දිනකයි. (1990)




    දින 227 ක් පුරා නොකඩවා දිනපතා රැගෙන ආ මාගේ කැලැන්ඩර සේවය මෙසේ අවසන් කරමි.
    මේකේ දාල වැඩක් නෑ තමා වැඩිය කට්ටියත් නෑ නෙ :yes:

    වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරලා ඒකෙ දාන්න එතකොට හැමෝටම වැදගත් වෙයි :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න අපේ සාරා :shocked: අල්ලලා දෙමු පොලිසියට :angry:


    D4_ya5AU0AASdxh.jpg