හාමිනේ නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑඋපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?
මාස ගානකින් දැක්කේ නෑනේ...
මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
![]()
හාමිනේ නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑඋපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?
මාස ගානකින් දැක්කේ නෑනේ...
මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
![]()
උපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?
මාස ගානකින් දැක්කේ නෑනේ...
මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
![]()


යට ලී වැස්සට තෙමිල දිරල පුස්කාල බිම්මල් නං හැදිලා තියෙනව![]()


හාමිනේ නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑ![]()




සිරාවටමද....ඌ කවද්ද කැනඩා ආවේ,...
Last Activity: 02-04-2019 12:28 AM
![]()
දැන් මාස දෙකක් විතර වෙනවා.... ඔකා රටවලා ගානක යනවා... වැඩිපුර ඉන්නේ මෙහේ. යූඑස් පැත්තෙත් යනවා...



සුවඳ බලල කියපන් බලන්න
ඒ පුස් වතුර තෙමිලා හැදිච්චද?
ඔට්ටුයි බැ
Since February 04
සුවඳ බලල කියපන් බලන්නඔට්ටුයි බැ

ආ නිකි බබා ඇවිල්ලා....ත්‍රෙඩ් එකෙ පෝස්ට් වැටෙනවා දැක්කම හරි සතුටුයි.![]()

මේවා පෝෂ්‍යදායක කෑම නෙ. හිටපන්කෝ දවසක දවල්ට උයල දෙන්න යට ලීයේන් කඩාගත්ත බිම්මල් මාළුවක්ආපෝ.... උඹලා වහලේ හිල් හදලා.... ඒවගේන් පුස් හැදිලා.... දැන් බිම්මල් වගාවකුත් දාතැහැකි....![]()
මේවා පෝෂ්‍යදායක කෑම නෙ. හිටපන්කෝ දවසක දවල්ට උයල දෙන්න යට ලීයේන් කඩාගත්ත බිම්මල් මාළුවක්![]()
කොහෙද කෑමක් හදාගන්නවත් වළලු දාපු අතක් නෑ නෙ
ගමු කියල දුවනවා ආය සතියකින් එන්නේ![]()
gamu![]()