ත්රෙඩ් එකෙ පෝස්ට් වැටෙනවා දැක්කම හරි සතුටුයි.![]()
oyala GOT balala hena loku ayada den mewala sinhalen kotanna mewuwada
ත්රෙඩ් එකෙ පෝස්ට් වැටෙනවා දැක්කම හරි සතුටුයි.![]()
උපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?
මාස ගානකින් දැක්කේ නෑනේ...
මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
![]()
හිරේ ගිහිල්ල
sadamal buwa

oyata VM ekak demma oya dekkada

oyala GOT balala hena loku ayada den mewala sinhalen kotanna mewuwada

මම ඒකට ත්රෙඩ් එකේම රිප්ලයි කල නිසා ආපහු රිප්ලයි කලේ නෑනේ..
![]()

You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.![]()

ආ මල් බබා.... මොකෝ මේ අවේලාවේ....
දැන් ඔසී නෙමේද ඉන්නේ...![]()

මම ඒකට ත්රෙඩ් එකේම රිප්ලයි කල නිසා ආපහු රිප්ලයි කලේ නෑනේ..
![]()
huta balannam bro

මේ හසලක - රත්න ඇල්ල.
අපි ගමන පටන් ගත්තේ ඔය ඇල්ලට ගොඩක් ඉහලින්. එ කිව්වේ ඇල්ල පටන් ගන්න වතුර පාර දිගේ උඩින් කිලෝමීටර් 3,4 විතර කලින්.
රත්න ඇල්ලේ GPS පොයින්ට් එක
https://www.google.lk/maps/place/Ra...545b74305d21f956!8m2!3d7.3747397!4d80.9245332
මැප් එකේ සැටලයිට් විව් එකෙන් බලපන්, වතුර පාර හොඳට පේනවා.
ගිතූ බබා දැන් හරි නෝටි යි....![]()