~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?

    මාස ගානකින් දැක්කේ නෑනේ...

    මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
    එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
    :confused::confused::confused:


    :yes:හිරේ ගිහිල්ල:sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    huta balannam bro
    :yes::yes::yes:
    මේ හසලක - රත්න ඇල්ල.

    අපි ගමන පටන් ගත්තේ ඔය ඇල්ලට ගොඩක් ඉහලින්. එ කිව්වේ ඇල්ල පටන් ගන්න වතුර පාර දිගේ උඩින් කිලෝමීටර් 3,4 විතර කලින්.

    රත්න ඇල්ලේ GPS පොයින්ට් එක


    https://www.google.lk/maps/place/Ra...545b74305d21f956!8m2!3d7.3747397!4d80.9245332

    මැප් එකේ සැටලයිට් විව් එකෙන් බලපන්, වතුර පාර හොඳට පේනවා.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිතූ බබා දැන් හරි නෝටි යි.... :lol::lol:

    සිරාවට.... මම දැක්කේ නෑ බං කාලෙකින්.... මාස දෙකක් විතර එක දිගට බිසී වෙලා හිටියේ... මේ සමර් එකම බිසී වෙන සීන් එකක් තියෙන්නේ....:sorry: