මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද ලංකාවට ආවේ....
එක වැඩක් වත් කරගන්න උනේ නෑනෙ....

ඒකනේ බන්.....රට ආපහු අවුරුදු ගානකට පස්සට ගියා බන්.

මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද ලංකාවට ආවේ....
එක වැඩක් වත් කරගන්න උනේ නෑනෙ....

lankawe gathiya ehemama ne
mama lankawe work karapu company ekama meheth thiyenawa oi
දැන් මෙයා විතරද ඉන්නේ....
එහෙනම් නිකියා නොදන්න විදිහක් නෑ...![]()
ඒකනේ බන්.....රට ආපහු අවුරුදු ගානකට පස්සට ගියා බන්.
![]()
ගවර්මන්ට් අයිටී එහෙම තමා.... ගොඩක් ප්රයිවට් ඒවත් දැන් මෙහේ එහෙමයි.... ලංකාවෙනම් ඔක්කොම ඒ වගේ නේ.... හැබැයි අපි 9 වෙද්දි ඉන්න ඔන. 9-3 අනිවාර්යයයි....

පරයා දැන් බනින්න එපා..... මට හදිස්සියේ ආපහු යන්න උනා....

පරයා දැන් බනින්න එපා..... මට හදිස්සියේ ආපහු යන්න උනා....
වැඩක් නෑ ඉතින්

hmm ape nam itin ayyage office eka unath bro weda nam weda thama
ayyatath hey boss kiyagena inne![]()

අඩෝ අපි යන්න හිටි ගමනත් හබක් වුනානේ....
![]()
ඔව් බං... ගෙදරින් බර බරේ දැම්මා.... එලියට වත් බහින්න දුන්නේ නෑ...