කපල් ෆොටෝ එකක් තියෙන්නේ.... ඒ නිසා නොදා ඉන්නම්....
යකෝ දැන් අපිත් ඉන්දීය රහස් ඔත්තු සේවය වගේ තමයි....




ඒක මෙතන දාන්න බෑ.... වීරප්පන් වගේ ඉන්න උඹවත් එක්ස්පෝස් වෙනවා.....![]()



කපල් ෆොටෝ එකක් තියෙන්නේ.... ඒ නිසා නොදා ඉන්නම්....
යකෝ දැන් අපිත් ඉන්දීය රහස් ඔත්තු සේවය වගේ තමයි....![]()





ae yako mn weradilawath couple photo dala ne yako magei kellagei
tho wage hari hoda yaluwo tikkak inna nisa![]()

එහෙනම් මොකෝ සීන් එක....![]()


කම්මැලියි බන්...එලකිරිය බෝරින් වෙලා තියෙන්නේ....![]()

ඔව් බං.... නිකං ඉන්න කම්මැලී....
ඒනිසා කාත් එක්ක හරි චැට් එකක් දාගෙන ඉන්නවා....![]()



Serious![]()


උඹගේ හොඳ යාලුවෙක් එව්වේ.... මගෙත් එකෙක් තමා....
ෆොන් එකෙන් ගත්තු එකක්...![]()



එකමත් එක කාලෙක සිද්දියක් මතක් උනා


එල එල...
ඒවුනාට අපි වගේ කුණු වෙන්න ගැහුවේ නැතිනම් කිසි ගතියක් නෑ....![]()










