ඔයා හරියටම හරි.... දෙහි කෑල්ලක් නොදා බිව්වොත් ටිකක් අමාරුයි.... ඒ නිසා ගොඩක් අය බොන්නේ වතුර හරි cranberry හරි දාලා. මෙහේ ඇරැක් නැහැ... රයි එහෙම නැත්නම් විස්කි තමා ගොඩක් තියෙන්නේ... ඒවානම් එච්චර අවුලක් නෑ....
ක්රැන්බරි හොඳයි, හැබැයි පැණිරස වැඩි වෙනවට ආස නැහැ. එහෙම නම් හොඳ කොක්ටේල් එකක් දාන්න ඕනේ..
විස්කි වලට නම් අයිස් කැටෙයි, සෝඩයි....වෙනින් මුකුත් එපා

කෝ ආවද නෑනේ

එන්න නෙමේ... ගෙදරින් එලියට බැස්සෙත් හරි අමාරුවෙන්....
තොපි පරයෝ එකෙක්වත් හොයන්නත් නෑ....![]()

පලයන් යන්න 
පලයන් යන්න
අසහනයට විතරයි කතා කරන්න බැරි උනේ...
තෝ, රොක්සි,සෙක්සි,අසහන එක පරයෙක්වත් හිටියේ නෑ... ආපු දවසේ තොට කතා කලේ... අරක කරමු මේක කරමු කිව්වා එකෙක් නෑ...අසහනයට විතරයි කතා කරන්න බැරි උනේ...
![]()

cl කරාද

නැතිව..... පාන්දර දෙකට විතර ඇති..... පරයා මාව ඇහැරෙව්වේ..... ලංකාවට ආවද කියලා අහලා...![]()

තෝ, රොක්සි,සෙක්සි,අසහන එක පරයෙක්වත් හිටියේ නෑ... ආපු දවසේ තොට කතා කලේ... අරක කරමු මේක කරමු කිව්වා එකෙක් නෑ...අසහනයට විතරයි කතා කරන්න බැරි උනේ...
![]()