~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයා හරියටම හරි.... දෙහි කෑල්ලක් නොදා බිව්වොත් ටිකක් අමාරුයි.... ඒ නිසා ගොඩක් අය බොන්නේ වතුර හරි cranberry හරි දාලා. මෙහේ ඇරැක් නැහැ... රයි එහෙම නැත්නම් විස්කි තමා ගොඩක් තියෙන්නේ... ඒවානම් එච්චර අවුලක් නෑ....

    ක්‍රැන්බරි හොඳයි, හැබැයි පැණිරස වැඩි වෙනවට ආස නැහැ. එහෙම නම් හොඳ කොක්ටේල් එකක් දාන්න ඕනේ..

    විස්කි වලට නම් අයිස් කැටෙයි, සෝඩයි....වෙනින් මුකුත් එපා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ක්‍රැන්බරි හොඳයි, හැබැයි පැණිරස වැඩි වෙනවට ආස නැහැ. එහෙම නම් හොඳ කොක්ටේල් එකක් දාන්න ඕනේ..

    විස්කි වලට නම් අයිස් කැටෙයි, සෝඩයි....වෙනින් මුකුත් එපා

    ඔයා මම කියනවට craneberry දාලා ඒකට උඩින් 7up ටිකක් හරි sprite ටිකක් හරි දාලා බීලා බලන්න...
    කොක්ටේල්නම් වොඩ්කා වලින් හදන්න සෑහෙන තියෙනවා.....
    දැන්නම් සෑහෙන දෙවල් හදන්න දන්නවා....;)
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :baffled::baffled:පලයන් යන්න :baffled:

    තෝ, රොක්සි,සෙක්සි,අසහන එක පරයෙක්වත් හිටියේ නෑ... ආපු දවසේ තොට කතා කලේ... අරක කරමු මේක කරමු කිව්වා එකෙක් නෑ...:frown: අසහනයට විතරයි කතා කරන්න බැරි උනේ...:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    තෝ, රොක්සි,සෙක්සි,අසහන එක පරයෙක්වත් හිටියේ නෑ... ආපු දවසේ තොට කතා කලේ... අරක කරමු මේක කරමු කිව්වා එකෙක් නෑ...:frown: අසහනයට විතරයි කතා කරන්න බැරි උනේ...:(

    මට කොහෙද කතා කලේ :growl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    තෝ, රොක්සි,සෙක්සි,අසහන එක පරයෙක්වත් හිටියේ නෑ... ආපු දවසේ තොට කතා කලේ... අරක කරමු මේක කරමු කිව්වා එකෙක් නෑ...:frown: අසහනයට විතරයි කතා කරන්න බැරි උනේ...:(

    mata katha kale ne paraya chocolate ekkak wath dunne ne :dull: