Hii....![]()

kmp වාඩියෙ එහෙම එකම දවසට ගෲප් දෙක තුනක් එහෙම එතන ඉන්ඩ සෙට් වෙන්නෙ නැද්ද ඔච්චර කට්ටිය යනවනම්

කෝ බන් කටුස්?
උබල ගාව උගේ කන්ටක්ට් ඩිටෙල්ස් නැද්ද

kmp වාඩියෙ එහෙම එකම දවසට ගෲප් දෙක තුනක් එහෙම එතන ඉන්ඩ සෙට් වෙන්නෙ නැද්ද ඔච්චර කට්ටිය යනවනම්
wadiya rent ekata denawalu mahathun aiya![]()

එහෙම ඉඳල තියෙනවා....මමත් එහෙම ඉඳල තියෙනවා...
මම තනියම ඉන්න දවස් වලට ඔය එන අනිත් එවුන්ව සාලේ බිමට යවනවා.
මම ඉස්සරහ කාමරේ ඉන්නේ....
![]()

vaction enna widiyak nehe weda weti ambanekamokkakda une miniho![]()