~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කුරුම්බැට්ටි ගල් වෙලාද මේ කාලෙත්:rofl:

    අපෝ නෑ.... ඒත් මේ සමර් එක හොදටම අවුල්.... වැස්ස නිසා සීතලයි.... අනිද දැන් සති තුනක් තිස්සේ හොඳටම වහිනවා.... ආයේ වින්ටර් වගේ බං... :sorry::sorry:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අපෝ නෑ.... ඒත් මේ සමර් එක හොදටම අවුල්.... වැස්ස නිසා සීතලයි.... අනිද දැන් සති තුනක් තිස්සේ හොඳටම වහිනවා.... ආයේ වින්ටර් වගේ බං... :sorry::sorry:

    January mase wage sepe inna wenne neh.. minus yaddi :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    January mase wage sepe inna wenne neh.. minus yaddi :sorry:

    ජනවාරි... පෙබරවාරි.... -20ට වඩා වැඩී.... හැබැයි එච්චර කල් හිටින්නෑ... සතියක් විතර තමා එක්ස්ට්‍රීම් තියෙන්නේ... ඒත් මේපාර පෙබරවාරී මාසේම -30ට වඩා වැඩිය තිබ්බා.... ඒක දැනෙන්නේ නෑ බං.... හොඳට ඇඳලා පාරට බැස්සම අවුලක් නෑ.... අවුල තියෙන්නේ සයිඩ් වෝර්ක් වලයි පෙඩ් වේ එකෙයි... වාහනෙයි හිම සුද්දකරන්න ගියාම... එතකොටනම් ටිකක් දැනෙනවා හොඳ ග්ලවුස් දැම්මත්...:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ නෑ.... ඒත් මේ සමර් එක හොදටම අවුල්.... වැස්ස නිසා සීතලයි.... අනිද දැන් සති තුනක් තිස්සේ හොඳටම වහිනවා.... ආයේ වින්ටර් වගේ බං... :sorry::sorry:

    :sorry:මෙහාට වහින්නෙත් නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජනවාරි... පෙබරවාරි.... -20ට වඩා වැඩී.... හැබැයි එච්චර කල් හිටින්නෑ... සතියක් විතර තමා එක්ස්ට්‍රීම් තියෙන්නේ... ඒත් මේපාර පෙබරවාරී මාසේම -30ට වඩා වැඩිය තිබ්බා.... ඒක දැනෙන්නේ නෑ බං.... හොඳට ඇඳලා පාරට බැස්සම අවුලක් නෑ.... අවුල තියෙන්නේ සයිඩ් වෝර්ක් වලයි පෙඩ් වේ එකෙයි... වාහනෙයි හිම සුද්දකරන්න ගියාම... එතකොටනම් ටිකක් දැනෙනවා හොඳ ග්ලවුස් දැම්මත්...:sorry:

    :shocked::shocked::shocked:

    මට නම් සීතල ඔරෝත්තෝ දෙන්නේ නැහැ...පොඩ්ඩ ඇත්නම් ඇඟ ගැහෙනවා...:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :sorry:මෙහාට වහින්නෙත් නෑ

    උපුල්ට මොකෝ වුනේ.....?

    එළකිරි එන්නේ නැහැ නේද ?
    සැස්ලිට් අයියගේ මරණේ වෙලාවේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.....කිසිම රිප්ලයි එකක්වත් නැහැ.
    :rolleyes::rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුල්ට මොකෝ වුනේ.....?

    එළකිරි එන්නේ නැහැ නේද ?
    සැස්ලිට් අයියගේ මරණේ වෙලාවේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.....කිසිම රිප්ලයි එකක්වත් නැහැ.
    :rolleyes::rolleyes::rolleyes:

    පවුල් පන්සල් වුනාම ඔහොම වෙන්ඩැති:yes::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි මේ එළකිරියේ හිටපු ගොඩක් මිනිස්සු දැන් එන්නේ නැත්තේ ?

    උපුල්
    කටුස්සා
    ස්ටු
    කිලර්
    ද කිලර්
    සේද්රික්
    ඩොන් කෝසල
    තොප්පි චමින්ද
    තව සෑහෙන ඉන්නවා......
    :confused::confused::confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි මේ එළකිරියේ හිටපු ගොඩක් මිනිස්සු දැන් එන්නේ නැත්තේ ?

    උපුල්
    කටුස්සා
    ස්ටු
    කිලර්
    ද කිලර්
    සේද්රික්
    ඩොන් කෝසල
    තොප්පි චමින්ද
    තව සෑහෙන ඉන්නවා......
    :confused::confused::confused:
    එලකිරියට සමාජ රෝගයක් හැදිලා කියලා ආරංචියක් ආවා... මම ඒ කාලෙම ලොක්කට කිව්වා ඔවා වෙයි කියලා... අනේ අර අහිංසක කටුස්සා.... දැන් තව ටික දවසකින් මැරිලා යයි...:sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එලකිරියට සමාජ රෝගයක් හැදිලා කියලා ආරංචියක් ආවා... මම ඒ කාලෙම ලොක්කට කිව්වා ඔවා වෙයි කියලා... අනේ අර අහිංසක කටුස්සා.... දැන් තව ටික දවසකින් මැරිලා යයි...:sorry::sorry:

    ඒ කියන්නෙ උට පන තියෙනවද:oo: උඹ ඌව ප්‍රාන ඇපේට අල්ලන්ද ඉන්නෙ:angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked:

    සිරාවට......

    උඹේ ගාව තියේද මනුස්සයාගේ වෙනින් කන්ටැක්.පොඩ්ඩක් හොයල බලපන්.

    :rolleyes::rolleyes:කටුස්සා කාටවත් උගේ කන්ටැක්ස් දෙයි කියලා මම හිතන්නේ නෑ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඒ කියන්නෙ උට පන තියෙනවද:oo: උඹ ඌව ප්‍රාන ඇපේට අල්ලන්ද ඉන්නෙ:angry:

    නෑ බං.... සමාජරෝගේ නිසා සමාජයට මුහුණදෙන්න බැරිව ඉන්නේ.... දැන් නම් බන අදින තත්වෙන් ඉන්නේ.... බොධිපුජාවක් වත් තියමු.... අර ඇල්ලේ හිටපු කෙල්ලෝ නිසා තමා මූටත් ඔය සන්තැස්සිය වෙලා තියෙන්නේ...:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එලකිරියට සමාජ රෝගයක් හැදිලා කියලා ආරංචියක් ආවා... මම ඒ කාලෙම ලොක්කට කිව්වා ඔවා වෙයි කියලා... අනේ අර අහිංසක කටුස්සා.... දැන් තව ටික දවසකින් මැරිලා යයි...:sorry::sorry:

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: sadamol buwa

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rolleyes::rolleyes:කටුස්සා කාටවත් උගේ කන්ටැක්ස් දෙයි කියලා මම හිතන්නේ නෑ...

    ඒකනේ... ඔකා මටත් ඔකම කරා... හම්ඛෙමු කියලා පොල්ල තිබ්බා....:sorry:

    හ්ම්ම්.....කටුස්සා නම් උගේ කන්ටැක්ස් කාටවත් දෙන්නේ නැහැ කියල දන්නවා...මම හිතුවේ උඹ ගාව උපුල් මාමාගේ කන්ටක් එකක් ඇති කියල...

    :confused::confused::confused: