ලෝන්ග් ටයිම් වෙන්නේ කොහොමද පරයෝ.... මම එන්න සති දෙකකට කලිනුත් ගියේ...![]()
April,May, June.....More than 90 days...



ලෝන්ග් ටයිම් වෙන්නේ කොහොමද පරයෝ.... මම එන්න සති දෙකකට කලිනුත් ගියේ...![]()



අන්තිම කැමති පත්තරේ එහෙම ලියල නේද තියෙන්නේAfter long time
![]()
ගාස්තු ගෙවන්න උඹලා ඉන්නේ මම ඉන්නේ ඒවා එකතු කරන්නසාමාජික ගාස්තු ගෙවලා නෑ අවුරුදු දෙකකින්... මම දැන් එකුන්ට් චෙක් කලේ.... මූට මොන ඉන්ශූරන්ස්ද?![]()
අන්තිම කැමති පත්තරේ එහෙම ලියල නේද තියෙන්නේ![]()
ගාස්තු ගෙවන්න උඹලා ඉන්නේ මම ඉන්නේ ඒවා එකතු කරන්න![]()
සාමාජික ගාස්තු ගෙවලා නෑ අවුරුදු දෙකකින්... මම දැන් එකුන්ට් චෙක් කලේ.... මූට මොන ඉන්ශූරන්ස්ද?![]()

ඌත් ආවද ඔහෙ
දානේ දෙන්න ආධාර එකතුකරේ නැද්ද කෝ දැන් ඒවා අයිති මටAdo katus, koheda bola hitiye mechchara dawas api thun mase dane denna beluwe dorakatawath ahuwennathi kiyala hithala
උඹ මොකෝ හිනාවෙන්නේ
ඔහේ ඉඳගෙන සුද්දී නංගිල කී දෙනෙක්ට නඩත්තු ගෙවනවද කවුද දන්නේ කැලෙන් එලියට එද්දී දෙන්න තුන්දෙනා වෙලා එයිද දන්නේ නෑ එහෙනං
ගමේ යනවලු ලමිස්සියක් හොයන් ගමෙන්ම
උඹ මොකෝ හිනාවෙන්නේඔහේ ඉඳගෙන සුද්දී නංගිල කී දෙනෙක්ට නඩත්තු ගෙවනවද කවුද දන්නේ


කැලෙන් එලියට එද්දී දෙන්න තුන්දෙනා වෙලා එයිද දන්නේ නෑ එහෙනං![]()

