~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අප්පා... මෙහේ කොෆි එක බීලා චූ දාද්දි පට්ට ගඳයි.... දාඩිය වලිනුත් කැෆේන් සුවඳ එනවා.... වෙලාවට දාඩිය දාන්නේ නැතිතේ...:dull:


    ඒ කෝපිද නැත්තං කෙමිකල් වගයක්ද කෝපි කියල තියෙන්නෙ:oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මල් කුක්කා උදේ පාන්දරම ඇවිත්


    moko aththata katusta wune?
    පාරෙ යද්දි වාහනේක හැප්පිල හොස්පිටල් හිටියටද, නැත්තං කොහේ හරි රවුමක් ගැහුවද වෙනසකටත් එක්ක, :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    moko aththata katusta wune?
    පාරෙ යද්දි වාහනේක හැප්පිල හොස්පිටල් හිටියටද, නැත්තං කොහේ හරි රවුමක් ගැහුවද වෙනසකටත් එක්ක, :oo:
    ලැප්ටොප් එකේ අවුලක් ගියා හදාගන්න ටිකක් කල් ගියා :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    AW2065819_00.gif

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දේවාලේ ඉන්ශුවරන්ස් එකක් දාගත්තනම් හරිනෙ:cool:
    එහෙම ඒවත් තියෙනවද මම දන්නෙත් නෑ නෙ :shocked:

    මගේ නැට්ටට දාගන්න ඕනේ එකක් හැලෙන හැලෙන සැරේ ගානක් කපාගන්න පුළුවන්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරිපාදේ නෙමේ, හැබැයි සමනල රක්ෂිතයේ.මස්කෙලියෙන් පටන් අරගෙන උඩමාලිබොඩ වෙනකන්.......ටිකක් ලොකු ට්‍රෙකින් එකක්....දවස් 03 තමා ප්ලෑන් එක. අමතර දවසක් තියාගෙන යනවා.
    ( උඩමාලිබොඩ - සිරිපාදේ ට්‍රේල් එක නෙමේ )

    Watrefall trail in Samanala Forest reserve...

    :):):):)

    :cool::cool::cool:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දේවාලේ ඉන්ශුවරන්ස් එකක් දාගත්තනම් හරිනෙ:cool:

    සාමාජික ගාස්තු ගෙවලා නෑ අවුරුදු දෙකකින්... මම දැන් එකුන්ට් චෙක් කලේ.... මූට මොන ඉන්ශූරන්ස්ද?:frown: