~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    fHTGl8k.png

    ඇයි බන් මේ?:angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    New leaked Video - Isiwara Asapuwa
    දැන් දැන් මේ...... ලීක් උන සීන් එක - Isiwara Asapuwa
    Leak_ Collection - Michiboy
    new leak 5 - kp_man
    ලීක් කරගත්ත කෙල්ල.. මේක ඇත්තද? - platinumweb
    new leak - Ganjakollaa1
    ලීක්_උණු_සියල්ල_විශෟලේෂණය - EHDEHD
    Leak උන video link share - Suggestion to Admin - SMG70
    Poll: වැල ලීක් කරන එක හොඳද? නැද්ද? - ReNamed
    new leak 2 - Ganjakollaa1
    ඒ ලීක් එක වගේ ද මේ ලීක් එක - isuru_d
    Leaked Google Pixel 4 video confirms astrophotography mode - deanXX

    දවසේ වචනය - ලීක්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Cyber security study karanna honda tutorial tikak kiyannako. Me dawas tike kammeli kamen inne
    මු මේවා ඉගෙනගෙන අපිවත් හැක් කරයිද දන්නේ නෑ :shocked:

    මගේ සල්ලි ඔක්කොම අකවුන්ට් වලින් අයින් කරලා ගුල යට වලලන්න ඕනේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මු මේවා ඉගෙනගෙන අපිවත් හැක් කරයිද දන්නේ නෑ :shocked:

    මගේ සල්ලි ඔක්කොම අකවුන්ට් වලින් අයින් කරලා ගුල යට වලලන්න ඕනේ

    වලලන තැන මාක් එකක් දාපන්... නැත්නම් හොයන්න අමාරු වෙයි.... මාත් එහෙන්මම කරනවා...:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලලන තැන මාක් එකක් දාපන්... නැත්නම් හොයන්න අමාරු වෙයි.... මාත් එහෙන්මම කරනවා...:lol::lol:
    උඹේ ටිකත් මට දීපන් මම වලලන්නන් එකපාරම. දෙන්නෙක් මහන්සිවෙන එක අපරාදේ නෙ :)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹේ ටිකත් මට දීපන් මම වලලන්නන් එකපාරම. දෙන්නෙක් මහන්සිවෙන එක අපරාදේ නෙ :)

    මම වල කපලා ඉවරයි.... උඹට කැමතිනම් උඹේ ටික මගේ වලටම දාපන්.... අවුලක් නෑ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම වල කපලා ඉවරයි.... උඹට කැමතිනම් උඹේ ටික මගේ වලටම දාපන්.... අවුලක් නෑ....
    කෝ බලන්න, හාපෝ වල ඇදයි අනික පසේ තෙතමනයත් වැඩියි වාගේ කාසි මලකඩ කන්න පුළුවන් :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ බලන්න, හාපෝ වල ඇදයි අනික පසේ තෙතමනයත් වැඩියි වාගේ කාසි මලකඩ කන්න පුළුවන් :P

    මම ගාව තියෙන්නේ රිදී කාසීයි තඹ කාසීයි විතරයි.... ඒවා මල කන්නේ නෑ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ පැත්තේ එන්නේවත් නෑනේ... මේ දවස්වල මට ඩිප්ප්‍රේශන් හැදිලා.... අර පෙසාගේ ත්‍රෙඩ් එකේ ඉඳලා... ඒ ලෙඩේ බෝවෙනවලු...

    ම්ම්.....පෙසාගේ තෙඩ් එකේ අපුරු ගණන් මිනුම් වගයක් දැක්කා අද හවස......

    :yes::yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ මොකෝමේ උඩ බලන් ඉන්නේ.....

    පරණ මණ්ඩපේ මතක් වුනා :sorry:

    කන බොන එකේ ඉදන් හැමදෙයක්ම ඉස්සර කතාකලා
    එක පෝස්ට් එකක් දාලා තව එකකට රිප්ලයි කරද්දී පෝස්ට් 5ක්6ක් පස්සට ගිහින්
    ඒ කාලේ පැල් බැදගෙන කියවපු සමහරු දැන් අකවුන්ට් එකත් එක්කම අතහැරලා යන්න ගිහින් :sorry:

    මිනිස්සු බිසී වෙලා ..
    ඔන්ලයින් යාළුකම් වලට නාස්ති කරන්න වෙලාවක් නැතිවෙලා... :sorry:

    ඇත්තටම හිතට මාරම දුකක් දැනෙනවා :sorry:
    කරන්න දෙයක් නෑ. ජිවිතේ හැටි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පරණ මණ්ඩපේ මතක් වුනා :sorry:

    කන බොන එකේ ඉදන් හැමදෙයක්ම ඉස්සර කතාකලා
    එක පෝස්ට් එකක් දාලා තව එකකට රිප්ලයි කරද්දී පෝස්ට් 5ක්6ක් පස්සට ගිහින්
    ඒ කාලේ පැල් බැදගෙන කියවපු සමහරු දැන් අකවුන්ට් එකත් එක්කම අතහැරලා යන්න ගිහින් :sorry:

    මිනිස්සු බිසී වෙලා ..
    ඔන්ලයින් යාළුකම් වලට නාස්ති කරන්න වෙලාවක් නැතිවෙලා... :sorry:

    ඇත්තටම හිතට මාරම දුකක් දැනෙනවා :sorry:
    කරන්න දෙයක් නෑ. ජිවිතේ හැටි

    එලකිරිය කියන්නේ අභාවයට යන සයිට් එකක්.....ලෝකේ හැම දෙයක්ම එහෙමයි. ඒත් මම හිතන්නේ මේ යන විදිහට අපිට එළකිරියේ අභාවය අපේ ඇස් වලින්ම දකින්න පුළුවන් වේවි.

    එලකිරිය ගැන පිට සමාජයේ තියෙන්නේ එච්චර හොඳ චිත්‍රයක් නෙමේ.