~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ම්ම්.....පෙසාගේ තෙඩ් එකේ අපුරු ගණන් මිනුම් වගයක් දැක්කා අද හවස......

    :yes::yes::yes::yes:

    ඒකනේ බං... ඒවා බලද්දිනම් ඇත්ත කියලත් හිතෙනවා... මගෙත් බඩ ටිකක් ආපු ගමන් ඒක නිකන් පොඩිවෙලා කියලා ෆිලින් එකක් ආවා කලින්.... බඩ අඩු උනාම යලි සුපුරුදු ගානට ආවා.... හිතින් සිද්දවෙන දෙයක්ද කොහෙද... දෘෂ්ඨි මායාව...:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පරණ මණ්ඩපේ මතක් වුනා :sorry:

    කන බොන එකේ ඉදන් හැමදෙයක්ම ඉස්සර කතාකලා
    එක පෝස්ට් එකක් දාලා තව එකකට රිප්ලයි කරද්දී පෝස්ට් 5ක්6ක් පස්සට ගිහින්
    ඒ කාලේ පැල් බැදගෙන කියවපු සමහරු දැන් අකවුන්ට් එකත් එක්කම අතහැරලා යන්න ගිහින් :sorry:

    මිනිස්සු බිසී වෙලා ..
    ඔන්ලයින් යාළුකම් වලට නාස්ති කරන්න වෙලාවක් නැතිවෙලා... :sorry:

    ඇත්තටම හිතට මාරම දුකක් දැනෙනවා :sorry:
    කරන්න දෙයක් නෑ. ජිවිතේ හැටි
    ඒ කාලේ වගේ මේක ආයේ යයි කියලා මට හිතෙන්නේ නෑ බං... අපි කොච්චර දේවල් කියෙව්වද මේකේ... සචිරයාට වෙච්ච දෙයක් නෑ... අපිත් බිසී... මට උනත් ඉස්සරහට කොච්චර කාලයක් එන්න පුලුවන් වෙයිද දන්නෑනේ... උඹලටත් ඒ දේ පොදුයි...:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දිග අතට සීබ්‍රාගෙ වගේ ඉරි ඇන්ද නං හරි එතකොට දිග පේනවලු :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දිග අතට සීබ්‍රාගෙ වගේ ඉරි ඇන්ද නං හරි එතකොට දිග පේනවලු :yes:

    එතකොට සීබ්‍රාගේ ඇත්තටම කොටද? හරස් අතට ඇන්දෝත්....

    මේවා බොන්න ඔන ප්‍රශ්ණ බං....:eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට සීබ්‍රාගේ ඇත්තටම කොටද? හරස් අතට ඇන්දෝත්....

    මේවා බොන්න ඔන ප්‍රශ්ණ බං....:eek:
    උන්ට දිග කොට ප්‍රශ්න නෑනේ අපේ ගෑනුනෙ දිග පළල පරිධිය ගනකම හරස්කඩ වර්ගඵලය ඔක්කොම හොයන්නේ :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එලකිරිය කියන්නේ අභාවයට යන සයිට් එකක්.....ලෝකේ හැම දෙයක්ම එහෙමයි. ඒත් මම හිතන්නේ මේ යන විදිහට අපිට එළකිරියේ අභාවය අපේ ඇස් වලින්ම දකින්න පුළුවන් වේවි.

    එලකිරිය ගැන පිට සමාජයේ තියෙන්නේ එච්චර හොඳ චිත්‍රයක් නෙමේ.

    ඒ කාලේ වගේ මේක ආයේ යයි කියලා මට හිතෙන්නේ නෑ බං... අපි කොච්චර දේවල් කියෙව්වද මේකේ... සචිරයාට වෙච්ච දෙයක් නෑ... අපිත් බිසී... මට උනත් ඉස්සරහට කොච්චර කාලයක් එන්න පුලුවන් වෙයිද දන්නෑනේ... උඹලටත් ඒ දේ පොදුයි...:sorry:

    :(:(:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උන්ට දිග කොට ප්‍රශ්න නෑනේ අපේ ගෑනුනෙ දිග පළල පරිධිය ගනකම හරස්කඩ වර්ගඵලය ඔක්කොම හොයන්නේ :baffled:

    :lol::lol:
    වෙලාවට උන්ට අඩිරූල් නැත්තේ.... නැත්නම් ගෑණු කොයිකත් එකයි...:lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    පරණ මණ්ඩපේ මතක් වුනා :sorry:

    කන බොන එකේ ඉදන් හැමදෙයක්ම ඉස්සර කතාකලා
    එක පෝස්ට් එකක් දාලා තව එකකට රිප්ලයි කරද්දී පෝස්ට් 5ක්6ක් පස්සට ගිහින්
    ඒ කාලේ පැල් බැදගෙන කියවපු සමහරු දැන් අකවුන්ට් එකත් එක්කම අතහැරලා යන්න ගිහින් :sorry:

    මිනිස්සු බිසී වෙලා ..
    ඔන්ලයින් යාළුකම් වලට නාස්ති කරන්න වෙලාවක් නැතිවෙලා... :sorry:

    ඇත්තටම හිතට මාරම දුකක් දැනෙනවා :sorry:
    කරන්න දෙයක් නෑ. ජිවිතේ හැටි

    අස්ථිර ලෝකේ ස්ථිර කිසි දෙයක් නෑ බන් :dull::dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මු මේවා ඉගෙනගෙන අපිවත් හැක් කරයිද දන්නේ නෑ :shocked:

    මගේ සල්ලි ඔක්කොම අකවුන්ට් වලින් අයින් කරලා ගුල යට වලලන්න ඕනේ

    Uba dan hangala thiyenneth gula athulene income tax ahu wei kiyala:lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹේ ටිකත් මට දීපන් මම වලලන්නන් එකපාරම. දෙන්නෙක් මහන්සිවෙන එක අපරාදේ නෙ :)

    මම වල කපලා ඉවරයි.... උඹට කැමතිනම් උඹේ ටික මගේ වලටම දාපන්.... අවුලක් නෑ....

    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    පරණ මණ්ඩපේ මතක් වුනා :sorry:

    කන බොන එකේ ඉදන් හැමදෙයක්ම ඉස්සර කතාකලා
    එක පෝස්ට් එකක් දාලා තව එකකට රිප්ලයි කරද්දී පෝස්ට් 5ක්6ක් පස්සට ගිහින්
    ඒ කාලේ පැල් බැදගෙන කියවපු සමහරු දැන් අකවුන්ට් එකත් එක්කම අතහැරලා යන්න ගිහින් :sorry:

    මිනිස්සු බිසී වෙලා ..
    ඔන්ලයින් යාළුකම් වලට නාස්ති කරන්න වෙලාවක් නැතිවෙලා... :sorry:

    ඇත්තටම හිතට මාරම දුකක් දැනෙනවා :sorry:
    කරන්න දෙයක් නෑ. ජිවිතේ හැටි
    :(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒකනේ බං... ඒවා බලද්දිනම් ඇත්ත කියලත් හිතෙනවා... මගෙත් බඩ ටිකක් ආපු ගමන් ඒක නිකන් පොඩිවෙලා කියලා ෆිලින් එකක් ආවා කලින්.... බඩ අඩු උනාම යලි සුපුරුදු ගානට ආවා.... හිතින් සිද්දවෙන දෙයක්ද කොහෙද... දෘෂ්ඨි මායාව...:lol::lol:

    :lol::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹගේ කැලැන්ඩරෙත් නැතිවුනා..:sorry::sorry:

    කැලැන්ඩරෙ අවුරුද්දක් කරගෙන යන්න හිතන් හිටියේ
    ගිය අවුරුද්දේ සැප්13 ඉදන්
    කට්ටිය නැති නිසා කරලා හැමදාම දාලා වැඩක් නෑ කියලා උබලත් කිව්වනේ
    ඉතින් මාස 8 න් නැවැත්තුවා :(

    අවුරුද්දම දැම්මනම් ඊයේ තමා අවසාන දවස

    :(

    අස්ථිර ලෝකේ ස්ථිර කිසි දෙයක් නෑ බන් :dull::dull:

    :(