ම්ම්.....පෙසාගේ තෙඩ් එකේ අපුරු ගණන් මිනුම් වගයක් දැක්කා අද හවස......
![]()
ඒකනේ බං... ඒවා බලද්දිනම් ඇත්ත කියලත් හිතෙනවා... මගෙත් බඩ ටිකක් ආපු ගමන් ඒක නිකන් පොඩිවෙලා කියලා ෆිලින් එකක් ආවා කලින්.... බඩ අඩු උනාම යලි සුපුරුදු ගානට ආවා.... හිතින් සිද්දවෙන දෙයක්ද කොහෙද... දෘෂ්ඨි මායාව...








