~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සොරි සොරි... මම හිතුවේ නෑ මේවෙලේ ඔයා එයත් එක්ක දේවාලේ අස්සේ ඇති කියලා... සෙරෙප්පු දෙකවත් එලියෙන් තිබ්බානම් ඔහොම සන්තෑසියක් වෙන්නෑනේ...

    :growl::growl::growl:

    පරයා, අනිත් පාර එද්දී උගුරේ රැල් බුරුල් ඇරලා ඇතුලට වර....කොකා වගේ ඔලුව ඔබන්නේ නැතුව.....මෙහෙ සෙරෙප්පු හොරු ඉන්නෝ...එ නිසා සෙරෙප්පු දෙක දේව පිළිමේ අස්සේ හැංගුව.

    :cool::cool::cool:
     
    • Like
    Reactions: The_Killer

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :growl::growl::growl:

    පරයා, අනිත් පාර එද්දී උගුරේ රැල් බුරුල් ඇරලා ඇතුලට වර....කොකා වගේ ඔලුව ඔබන්නේ නැතුව.....මෙහෙ සෙරෙප්පු හොරු ඉන්නෝ...එ නිසා සෙරෙප්පු දෙක දේව පිළිමේ අස්සේ හැංගුව.

    :cool::cool::cool:
    මොනවා කරත් කමක් නෑ මෙතන බිම හලන්න එපා හොඳේ :baffled: ඊළඟට ලිස්සන්න ගත්තම ආය හෝදන්න වෙනව :no:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හො හො හෝ යාලුවේ ඉතිං ඉතිං :P බෙලි කපල කපල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුව වීදුරුවක්

    වහිනවා හොදටම. අද ඕෆ් එකක් ගත්තා. 🥱😏🤣
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගුටි කෑවද? මොකද මූණ දම් වෙලා....:lol::lol:

    චන්ද පොලේ ඇගිල්ල පාට කරන්න හිටපු අක්කාගෙන් අතවරෙකට ලක්වුනා කිව්වා.