සොරි සොරි... මම හිතුවේ නෑ මේවෙලේ ඔයා එයත් එක්ක දේවාලේ අස්සේ ඇති කියලා... සෙරෙප්පු දෙකවත් එලියෙන් තිබ්බානම් ඔහොම සන්තෑසියක් වෙන්නෑනේ...



පරයා, අනිත් පාර එද්දී උගුරේ රැල් බුරුල් ඇරලා ඇතුලට වර....කොකා වගේ ඔලුව ඔබන්නේ නැතුව.....මෙහෙ සෙරෙප්පු හොරු ඉන්නෝ...එ නිසා සෙරෙප්පු දෙක දේව පිළිමේ අස්සේ හැංගුව.




ඊළඟට ලිස්සන්න ගත්තම ආය හෝදන්න වෙනව
බෙලි කපල කපල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුව වීදුරුවක් 



