~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    පහරද පිලුම:oo:

    ow bn, :cool::cool:

    The film was created using original footage of the First World War from the Imperial War Museum's archives, most previously unseen, all over 100 years old by the time of release. Audio is from BBC and Imperial War Museum (IWM) interviews of British servicemen who fought in the conflict. Most of the footage has been colourised and transformed with modern production techniques, with the addition of sound effects and voice acting to be more evocative and feel closer to the soldiers' actual experiences.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් අවුරුද්දේ අලුත් විදියට මන්ඩපේ පටන්ගමු. :yes:
    පාලුවට ගිය මන්ඩපේ නැවත නග්ගලා ගමු.

    කට්ටිය මොකෝ කියන්නේ?
    අලුතින් පටන්ගමුද?:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත් අවුරුද්දේ අලුත් විදියට මන්ඩපේ පටන්ගමු. :yes:
    පාලුවට ගිය මන්ඩපේ නැවත නග්ගලා ගමු.

    කට්ටිය මොකෝ කියන්නේ?
    අලුතින් පටන්ගමුද?:rolleyes:

    :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ කටුස් , ඩෝඩෝ?

    අලුත් ත්‍රෙඩ් එකක් දාමු
    නැත්තන් මේ අවුරුද්දත් මේකම ඇදගෙන යයි

    ඩොඩෝ ටික කාලෙකට එන්නෙ වෙන එකක් නෑ කිව්වා... අලුත් අවුරුද්දේ අලුත් රස්සාවකට ගියා... කටුස්සානම් ආගිය අතක් නෑ... දේවාලේ පරාලයක් කඩන් වැටිලා තිබ්බා.... ඒකටවත් යට උනාද දන්නෑ... අලුත් නූලක් දාන්න... මේක සචිරයා දාපු නිසා මේකට කෙල වෙලා තියෙන්නේ... සචිරයා කෙහොමත් අපල කාරයා... අන්තිමට බෝම්ඛෙට අහුවෙලා මැරිලා ගියා...:sorry::sorry: පව් අසරණයා...:sorry: ඊලගට දාන්න ඉන්න කෙනාව බලලා උඹ කියලං දාන්න කියලා...:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩොඩෝ ටික කාලෙකට එන්නෙ වෙන එකක් නෑ කිව්වා... අලුත් අවුරුද්දේ අලුත් රස්සාවකට ගියා... කටුස්සානම් ආගිය අතක් නෑ... දේවාලේ පරාලයක් කඩන් වැටිලා තිබ්බා.... ඒකටවත් යට උනාද දන්නෑ... අලුත් නූලක් දාන්න... මේක සචිරයා දාපු නිසා මේකට කෙල වෙලා තියෙන්නේ... සචිරයා කෙහොමත් අපල කාරයා... අන්තිමට බෝම්ඛෙට අහුවෙලා මැරිලා ගියා...:sorry::sorry: පව් අසරණයා...:sorry: ඊලගට දාන්න ඉන්න කෙනාව බලලා උඹ කියලං දාන්න කියලා...:yes:

    කට්ටියම ඉන්න දවසක දාමු :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොඩෝ ටික කාලෙකට එන්නෙ වෙන එකක් නෑ කිව්වා... අලුත් අවුරුද්දේ අලුත් රස්සාවකට ගියා... කටුස්සානම් ආගිය අතක් නෑ... දේවාලේ පරාලයක් කඩන් වැටිලා තිබ්බා.... ඒකටවත් යට උනාද දන්නෑ... අලුත් නූලක් දාන්න... මේක සචිරයා දාපු නිසා මේකට කෙල වෙලා තියෙන්නේ... සචිරයා කෙහොමත් අපල කාරයා... අන්තිමට බෝම්ඛෙට අහුවෙලා මැරිලා ගියා...:sorry::sorry: පව් අසරණයා...:sorry: ඊලගට දාන්න ඉන්න කෙනාව බලලා උඹ කියලං දාන්න කියලා...:yes:
    මාත් හිමාලයේ කටුමංගල දේවාලේ වන්දනා කරගන්න යන්න කියල ඉන්නේ එන්න වෙන්නේ නෑ වැඩිය මේ අවුරුද්දේ :baffled:
     
    • Like
    Reactions: sadamol buwa