හ්ම්ම්![]()
හ්ම් නෙමේ බං... ඔකා ඉන්නකන්ම කලේ අපරාදනේ... කුඩු බිස්නස් කරලා හිරෙත් ලැග්ගා මතකද?... අනිවා එකා මැරුනට පස්සේ මල පෙරේතයෙක් වෙලා දේවාල භූමියේ ඇති බං... හිටපු ගමන් පුලුටු ගඳවල් එහෙම එනවා මට මීටර් වෙලා තිබ්ඛේ.... දැන් හොඳම දේ තමයි මේක කබලා දාලා අලුත් එකක් හදන එක...
මන්ඩපේ ඉවර කරමු කියලනේ කට්ටිය කියන්නේ.
අලුත් නමකින් අලුත් ත්‍රෙඩ් එකක් දාපංකෝ බන් අපි සෙට් වෙන්නම්.
ගෑනු පිරිමි දෙගොල්ලන්ටම එන්න පුළුවන් විදියට දාපං.
මම දැම්මොත් ගෑණු දුවනවා... ඒ නිසා උඹම දාපන්...




එහෙනම් මට හොද නමක් යෝජනා කරන්න.
ත්‍රෙඩ් එක වැටෙන්න ඕනේ විදියයි.
මගේ සාහිත්‍ය අන්තිමයි
