~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ෆේස්බුකියේ තියෙන විදිහම තමා කැමති එකක් හැමෝටම පේන්න දාන්න පුළුවන්, හොරෙන් වැඩ බෑ දැන්
    dan man like damma eka hamotama penawada? ewa okkoma hari meka me kalu pata mokada? epawenaw
     
    • Like
    Reactions: sdlrs6

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan man like damma eka hamotama penawada? ewa okkoma hari meka me kalu pata mokada? epawenaw
    කළු පාට ඇහැට ලේසි නෙ රෑට එහෙම. අක්කට නාකි වෙද්දී පොට්ට වෙන්න ඕනේ නං සුදු පාටට මාරුකරගන්න මෙතනින් :P
    https://elakiri.com/account/preferences
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dan man like damma eka hamotama penawada? ewa okkoma hari meka me kalu pata mokada? epawenaw
    :lol::lol:
    Naki Aya EK awahama ohomathama penne na


    කළු පාට ඇහැට ලේසි නෙ රෑට එහෙම. අක්කට නාකි වෙද්දී පොට්ට වෙන්න ඕනේ නං සුදු පාටට මාරුකරගන්න මෙතනින් :P
    https://elakiri.com/account/preferences
    Oi dan meka like danna danna Rep Wadi wenawada:lol:
    Ehenam balan inne nathuwa dapan matath:angry:
     
    • Like
    Reactions: LazyLizard

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    චොකලට් බෝලයක්, තලගුලියක් , ewa hena ganna dan :oo:

    අත් දෙක වන වන එනවා අපිට කන්න හූනු බිත්තරයක්, චොකලට් බෝලයක්, තලගුලියක් එහෙම අරන් එන සිරිතක් නෑ නේද :angry:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ආයු බොහෝ වේවා ..... 👃
    මාත් කාලෙකින් එලකිරියට ආවේ. නැවත සක්‍රිය වෙන්න හිතුවා. :yes:
    මේ නූල දැක්කේ දැනුයි. ඉදිරියට කෝපි එකක් හෝ තේ එකක් බිබී පොඩි සංවාදයක් කරමු නේද මිතුරනේ.... ? :unsure::unsure::unsure:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    byte pack thama denna wenne හප හප ඉන්න :lol: , ara මන්නොක්ක pethi genna puluwan , habayi karakilla awa kiyanna nam epa kala ewa :lol:
    හප්පෝ ඉතිං සල්ලි නෑ වගේ නෙ ඔයාල :baffled: එනකොට අරන් එන්නකො හප හප ඉන්න