~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයු බොහෝ වේවා ..... 👃
    මාත් කාලෙකින් එලකිරියට ආවේ. නැවත සක්‍රිය වෙන්න හිතුවා. :yes:
    මේ නූල දැක්කේ දැනුයි. ඉදිරියට කෝපි එකක් හෝ තේ එකක් බිබී පොඩි සංවාදයක් කරමු නේද මිතුරනේ.... ? :unsure::unsure::unsure:
    කරමු කරමු :yes: තේ කෝපි නං මුකුත් නෑ හැබැයි මාත් මේ ටැප් එකෙන් වතුර බිබී ඉන්නෙ, මේකේ හිටපු උන් ඔක්කොම ටික අතපතගාගෙන ගිහින් නෙ සීනි ඇටයක් තේ කොළ කුඩක් නෑ කුස්සියෙ
     
    • Haha
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කරමු කරමු :yes: තේ කෝපි නං මුකුත් නෑ හැබැයි මාත් මේ ටැප් එකෙන් වතුර බිබී ඉන්නෙ, මේකේ හිටපු උන් ඔක්කොම ටික අතපතගාගෙන ගිහින් නෙ සීනි ඇටයක් තේ කොළ කුඩක් නෑ කුස්සියෙ
    ගැටලුවක් නෑ. අපි අඩුපාඩු සපුරගෙනම ක්‍රියාත්මක වෙමු එහෙනම්..... නේද ?
    (හිටපු උන් සියල්ල අතපත ගාගෙන යනකම් බලාහිටියේ මොකෑ ?) :unsure:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගැටලුවක් නෑ. අපි අඩුපාඩු සපුරගෙනම ක්‍රියාත්මක වෙමු එහෙනම්..... නේද ?
    (හිටපු උන් සියල්ල අතපත ගාගෙන යනකම් බලාහිටියේ මොකෑ ?) :unsure:
    මම ඉතිං කුඩා සතෙක් නෙ යාළුවෙ තැලෙන්න පොඩිවෙන්න බෑ ඕවට මැදිහත් වෙල. මේකේ හිටපු @Ashan052 කියන මනුස්සය වැසිකිලි පෝච්චිය පවා ගලවගෙන ගියා. @lpwicrama කියන හාදය කුණු අතුල්ලන ගල උස්සන් ගියා. @sadamol buwa කියන එකා ඉවරවෙලා තිබුන දත්බේත් ටියුබ් එකත් අරන් ගියා හූරල අඩිය පාවිච්චියට ගත්තැකි කියල :baffled:
     
    Last edited:
    • Haha
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම ඉතිං කුඩා සතෙක් නෙ යාළුවෙ තැලෙන්න පොඩිවෙන්න බෑ ඕවට මැදිහත් වෙල. මේකේ හිටපු @Ashan052 කියන මනුස්සය වැසිකිලි පෝච්චිය පවා ගලවගෙන ගියා. @lpwicrama කියන හාදය කුණු අතුල්ලන ගල උස්සන් ගියා. @sadamol buwa කියන එකා ඉවරවෙලා තිබුන දත්බේත් ටියුබ් එකත් අරන් ගියා හූරල අඩිය පාවිච්චියට ගත්තැකි කියල :baffled:
    ඔය කිසිම වෙලාවක ඔයා බිත්තියේ එල්ලිලා චුක් චුක් ගෑවේ නැද්ද ?
    (ඒකටත් කම්මැලි හිතුනදෝ ?)
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කිසිම වෙලාවක ඔයා බිත්තියේ එල්ලිලා චුක් චුක් ගෑවේ නැද්ද ?
    (ඒකටත් කම්මැලි හිතුනදෝ ?)
    මේකනේ මාත් ඉස්සර කවුරුත් නැති වෙලාවට එක එක ජාති ගෙදර ගෙනිච්ච ඉතිං මොකුත් කියන්න බෑනෙ මමත් නොදැක්ක වාගේ හිටිය :P
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේකනේ මාත් ඉස්සර කවුරුත් නැති වෙලාවට එක එක ජාති ගෙදර ගෙනිච්ච ඉතිං මොකුත් කියන්න බෑනෙ මමත් නොදැක්ක වාගේ හිටිය :P
    එකනම් පට්ට සහෝ. ඔන්න ඔහොම ස්වයං විවේචන අපිට බොහොම වැදගත්.... respect !!!
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකනේ මාත් ඉස්සර කවුරුත් නැති වෙලාවට එක එක ජාති ගෙදර ගෙනිච්ච ඉතිං මොකුත් කියන්න බෑනෙ මමත් නොදැක්ක වාගේ හිටිය :P
    දේවාලේ පිං පෙට්ටිය උස්සපුවත් කියපංකෝ... සාමාජික ගාස්තු එකතු කරපු සතයක්වත් නෑ... අපි ගත්තු දත් ඛෙහෙත් හොයන්න එනවා...
     
    • Wow
    Reactions: indika_sam

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලේ පිං පෙට්ටිය උස්සපුවත් කියපංකෝ... සාමාජික ගාස්තු එකතු කරපු සතයක්වත් නෑ... අපි ගත්තු දත් ඛෙහෙත් හොයන්න එනවා...
    පච කෙලින්න එපා හරිය පිං පෙට්ටිය අර තියෙන්නෙ යස අගේට :baffled: ඇතුලේ තිබිච්ච කාසි ටික විතරයි මම ගත්තෙ
     
    • Haha
    Reactions: indika_sam

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan like kohenda balanne. kalin gaththa rep iwarada dan
    https://elakiri.com/account/reactions

    me dawaswala situation eka gana kiyanna thiyenne monawada? Lockdown karanna one da? epaa da? api kiyana dewal karanne na 😂, but api ehema hithala discussion ekak yamu
    අපි නං කොහොමත් ගෙදර ඉන්න මිනිස්සුනෙ කොහොම කරත් එකයි අපිට :P
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කරමු කරමු :yes: තේ කෝපි නං මුකුත් නෑ හැබැයි මාත් මේ ටැප් එකෙන් වතුර බිබී ඉන්නෙ, මේකේ හිටපු උන් ඔක්කොම ටික අතපතගාගෙන ගිහින් නෙ සීනි ඇටයක් තේ කොළ කුඩක් නෑ කුස්සියෙ
    භාණ්ඩාගාරික කටුස්ස තමයි වගකියන්න ඔ්නෙ

    me dawaswala situation eka gana kiyanna thiyenne monawada? Lockdown karanna one da? epaa da? api kiyana dewal karanne na 😂, but api ehema hithala discussion ekak yamu
    මේ පාර ඡන්දෙ හින්දා මිනිස්සුන්ට සිහියක් නැතුව ඉන්නෙ මාස්ක් පරතරය ගානක් නෑ. ගෙවල් ගානෙ ගිහින් ඡන්දෙ ඉල්ලන අය බඩු බෙදයි.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    me dawaswala situation eka gana kiyanna thiyenne monawada? Lockdown karanna one da? epaa da? api kiyana dewal karanne na 😂, but api ehema hithala discussion ekak yamu
    ඒකනම් හොඳ අදහසක්.....
    රෝගීන් හෝ සැක සහිත අය හමුවන ප්‍රදේශවල සංචරණ සීමා පනවන නිසාත්, ලොක් ඩවුන් එකක් කරොත් පිට පළාත්වලට ගොස් සිටින අය කලබලේට ගෙවල්වලට එන නිසාත්, දැනට රටේ තියෙන ආර්ථික අර්බුදය නිසාත්, ඇඳිරි නිතිය අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ.

    එහෙත් සියලු දෙනාගේ හා පුද්ගලිකව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුරුදු නොකඩවා පවත්වාගෙන යෑම නම් වටිනවා.

    චන්දෙ ගැන ඒ ආසන්නයේ පවතින තත්වය අනුව තීරණයක් ගැනීම වඩා ප්‍රායෝගිකයි. එතනදිත් උපරිමය කරන්න සෞඛ්‍ය අංශවල අයත් චන්ද මධ්‍යස්ථානවල සේවයට කැඳවන්න තීරණය කර අවසන්.

    කොහොම කිව්වත් රටේ බහුතරයකගේ තියෙන ඉතා ඉහල ප්‍රතිශක්තිය මත අන්රටවල මෙන් ලොකු විනාශයක් කරන්න බැරි වේවි.
    .
    .
    .
    .
    .
    .

    (අපතයෝ නම් තොලොංචි වෙන එක හොඳයි )
     
    • Like
    Reactions: PULIYA

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    ඒකනම් හොඳ අදහසක්.....
    රෝගීන් හෝ සැක සහිත අය හමුවන ප්‍රදේශවල සංචරණ සීමා පනවන නිසාත්, ලොක් ඩවුන් එකක් කරොත් පිට පළාත්වලට ගොස් සිටින අය කලබලේට ගෙවල්වලට එන නිසාත්, දැනට රටේ තියෙන ආර්ථික අර්බුදය නිසාත්, ඇඳිරි නිතිය අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ.

    එහෙත් සියලු දෙනාගේ හා පුද්ගලිකව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුරුදු නොකඩවා පවත්වාගෙන යෑම නම් වටිනවා.

    චන්දෙ ගැන ඒ ආසන්නයේ පවතින තත්වය අනුව තීරණයක් ගැනීම වඩා ප්‍රායෝගිකයි. එතනදිත් උපරිමය කරන්න සෞඛ්‍ය අංශවල අයත් චන්ද මධ්‍යස්ථානවල සේවයට කැඳවන්න තීරණය කර අවසන්.

    කොහොම කිව්වත් රටේ බහුතරයකගේ තියෙන ඉතා ඉහල ප්‍රතිශක්තිය මත අන්රටවල මෙන් ලොකු විනාශයක් කරන්න බැරි වේවි.
    .
    .
    .
    .
    .
    .

    (අපතයෝ නම් තොලොංචි වෙන එක හොඳයි )
    bayyek wath toyyek wath newei. lockdown karalath ba nokarath ba kiyana eka thamai opinion eka. controll karanna wenne. mokada health safety wagema Economy ekath maintain wenna ona steadily. PCR testing wadipura karanna ona random. ethanin effect ekak thiynawanam, eh locations gana lockdown karanawada naddda kiyana eka gana hithanna ona. Election nisa politicians la wagema minissuntath gaanak nathuwa inne