
ඩෝඩාට කොරෝනා හැදුනා කියලා දන්නවා ඇල්ලෙදී... ඊට පස්සේ ආරංචියක් නෑ.... මම කෝල් කලා... ෆෝන් එකත් ඔෆ් දැන් ගොඩ කාලෙක ඉදන්...ko ban dodo ? mokada une porata ?
එන උන්ටත් අතේ සතේ නෑ බං... අපි වගේම උන් තමා දැන් දැන් එන්නේ....දේවාලෙට ඇවිත් පිං කැටේට රුපියලක්වත් නොදා නිකන් බම්ප් දාල යන උන්ට හෙනම ගහන්න ඕනේ![]()
ඩෝඩාට කොරෝනා හැදුනා කියලා දන්නවා ඇල්ලෙදී... ඊට පස්සේ ආරංචියක් නෑ.... මම කෝල් කලා... ෆෝන් එකත් ඔෆ් දැන් ගොඩ කාලෙක ඉදන්...