~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද දේවාලේ මංගල කටයුත්තක් ඉස්ට සිද්ද වෙන නිසා බම්ප් වෙලා...

    අද පළමු මංගල සැසිය රජාගෙ අලුත් පාර්ලිමේන්තුවේ..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ko ban dodo ? mokada une porata ?
    ඩෝඩාට කොරෝනා හැදුනා කියලා දන්නවා ඇල්ලෙදී... ඊට පස්සේ ආරංචියක් නෑ.... මම කෝල් කලා... ෆෝන් එකත් ඔෆ් දැන් ගොඩ කාලෙක ඉදන්...


    දේවාලෙට ඇවිත් පිං කැටේට රුපියලක්වත් නොදා නිකන් බම්ප් දාල යන උන්ට හෙනම ගහන්න ඕනේ :angry:
    එන උන්ටත් අතේ සතේ නෑ බං... අපි වගේම උන් තමා දැන් දැන් එන්නේ....
     
    • Sad
    Reactions: lpwicrama

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඩෝඩාට කොරෝනා හැදුනා කියලා දන්නවා ඇල්ලෙදී... ඊට පස්සේ ආරංචියක් නෑ.... මම කෝල් කලා... ෆෝන් එකත් ඔෆ් දැන් ගොඩ කාලෙක ඉදන්...


    ඇත්තටමද ? ජෝක් එකටද කිවුවේ කොරෝනා කතාව ?