සප්ලිමන්ට් ඕන නෑ ,සාමාන්යෙන් ඇග තියෙනවනම්

Squts gahanne nathuwa sellam karapang
Kawuru monaa kiwwath kakul walata sellam karanna gattaoth nam puthe usa nam yanne na
Ath duutui prathyakshai![]()
Mahathata idala adu krgatte

ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි බන් ඕක. ජිම් එක සාමාන්යෙන් හොදට තියෙනවනම්, මුලින්ම බලන්න කන්සල්ටන් කෙනෙක් කෝච් කෙනෙක් හරි ඉන්නවද කියලා. අඩුම තරමේ ජිම් ඇසෝසියේෂන් එකේ සහතිකයක් තියෙන.මොකද මුකුත් දන්නේ නැතුව කරන්න අමාරු නිසා.අඩුම තරමේ එකෙක් ඇහැක් වත් දාන්න ඉන්නවද කියල . මුලින් මෙලොදෙයක් දන්නැති වුනත් අවුරුද්දක් යද්දී හොදට ඉගෙනගන්න පුළුවන් වක් අඋට් ගැන. ශෙඩියුල් ගැන මෙතන කියන්න බෑ.

ජිම් එකේ දී උබට මාරු චරිත හම්බ වේවි. තමන්ගේ පාඩුවේ සෙට් එක්ක මූව් වෙන ගමන් මහන්සි වෙයන් .හැමෝම හිතනවා ජිම් ගියාම හරි ඇග අඩු වෙනවා කියලා, ඒ වුනාටමහන්සි වෙන විදිහ දන්නේ කරන එවුන් විතරයි.![]()
Barbell,dumbell walin,bodyweight mama danatath krnw.eka hinda mama dannawa kochchara nn mahansi wenna oneda kiyala..
Me squat seen eka attada bn?

මචන්ලා මම අලුතෙන් අවේ, මට නම වෙනස් කරන විදිහක් කියහල්ලකෝ........උබේ බර කීයද ?
![]()
මචන් කිරියේ ග්රාමයා කව්ද බන්.....?ග්රාමසේවක ගාවට පලයන්. එතන තියෙනවා ෆෝර්ම් එකක්. ඒක පුරවගෙන පලාතේ දිසාපති කන්තෝරැවට පලයන්. ගිහින් ඒක බාරදීපන්. ඉතුරැ ටික උන් කියයි කරන්න ඕන විදිහ.