18 වංගුව දිගේ අම්පාරේ...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
wow.... මෙතන නම් පට්ට මචන්! ගොඩක් ස්තුති සුන්දරත්වය බෙදා ගත්තට... :yes: (+)

DSC00799_zps31f50cfd.jpg
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දුරගමන් බස් එකක ජනේලෙන් එලියට ඔලුව දාන්න බයයි බං ඉස්සර උන් කබරයා දානවනේ :(
    මචං සුපිරි ෆොටෝ ටික...
    කොලිටිය ඔය හොදට තියෙන්නේ බං
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    puduma asaie bun mewa dakkidi,,,THANK YOU MACHO SHARE KARATA

    මේ සුන්දරත්වය විඳ ගන්න එකට තිබුන එකම බාධාව බස් එක ඇතුළෙ කන පැලෙන්න දාල තිබුණ අජිත් මුතුකුමාරණ මහත්තයාගේ කන්කලු සංගීත ප්‍රසංගය... හරිම සෝචනීයයි...
    වෙලාවට සබ් වූෆර් එකේ වයර් ගැලවිලා.. නැත්තං තවත් විනාසය heheheh
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    wow.... මෙතන නම් පට්ට මචන්! ගොඩක් ස්තුති සුන්දරත්වය බෙදා ගත්තට... :yes: (+)

    සමහර තැන් වල නැරඹුම් මෙව්ව හදල තියෙනවා මචං, ලස්සනට පහළ පේන විදිහට...:rolleyes::rolleyes:
    ස්තුතියි රිප්ලයි කලාට...
    :)

    දුරගමන් බස් එකක ජනේලෙන් එලියට ඔලුව දාන්න බයයි බං ඉස්සර උන් කබරයා දානවනේ :(
    මචං සුපිරි ෆොටෝ ටික...
    කොලිටිය ඔය හොදට තියෙන්නේ බං

    අම්මෝහ්... වෙලාවට කබර ගොයාල සෙට් උනේ නෑ කාටවත්ම...:baffled::baffled:
    ස්තූතියි ඈ, රිප්ලයි කලාට...
    :)

    :):):)

    puduma asaie bun mewa dakkidi,,,THANK YOU MACHO SHARE KARATA

    මේ සුන්දරත්වය විඳ ගන්න එකට තිබුන එකම බාධාව බස් එක ඇතුළෙ කන පැලෙන්න දාල තිබුණ අජිත් මුතුකුමාරණ මහත්තයාගේ කන්කලු සංගීත ප්‍රසංගය... හරිම සෝචනීයයි...
    වෙලාවට සබ් වූෆර් එකේ වයර් ගැලවිලා.. නැත්තං තවත් විනාසය heheheh

    ස්තූතියි මචං... වෙලාවක් ලැබුණු ගමන් ඉතුරු ටිකත් දාන්නං...:)

    mamanam na ban oya issaraha CT100 eka gawa idagena inne uncle kaaraya boru kiya kiya inna enne ape kade gawata porata ada pennanna ona mewa tika...

    :lol::lol::lol::rofl::rofl::rofl:

    Thanks machang...!:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩි කාලේ ගියාට පස්සේ ඔය පාරේ ගිහින්ම නෑ... ලස්සන පින්තූර ටික මචං... thanks.... rep + :)
     
    • Like
    Reactions: EK KILLER

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි කාලේ ගියාට පස්සේ ඔය පාරේ ගිහින්ම නෑ... ලස්සන පින්තූර ටික මචං... thanks.... rep + :)

    ස්තූතියි මචං...
    මමත් පාර හැදුවට පස්සෙ මේ ගියාමයි..:)

    නියමයි සහෝදරයා

    :):) ස්තූතියි!:):)

    bp rep++++++++++

    Thanks machang....!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,918
    113
    Dubai
    අම්පාරේ ගිය කාලයක් මතක නෑ මචන්. ඊටත් මෙ 18 වන්ගුව මේ විදියට හැදුවට පස්සේ යන්න ආසාව තිබුනත් යන්න වෙලාවක් සෙට් උනේ නෑ. අවුරුදු 10කින් විතර මේ පලාතේ ගිහින් නෑ. හරිම ලස්සනයි මචන්. සාර්තක උත්සාහයක් මචන්. ගොඩක් ස්තූති මේ විදියට අමාරුවෙන් පොටො ගහලා අපි එක්ක බෙදා ගත්තාට. රේප් දුන්නා :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්පාරේ ගිය කාලයක් මතක නෑ මචන්. ඊටත් මෙ 18 වන්ගුව මේ විදියට හැදුවට පස්සේ යන්න ආසාව තිබුනත් යන්න වෙලාවක් සෙට් උනේ නෑ. අවුරුදු 10කින් විතර මේ පලාතේ ගිහින් නෑ. හරිම ලස්සනයි මචන්. සාර්තක උත්සාහයක් මචන්. ගොඩක් ස්තූති මේ විදියට අමාරුවෙන් පොටො ගහලා අපි එක්ක බෙදා ගත්තාට. රේප් දුන්නා :)

    බෝහෝම ස්තූතියි, කමෙන්ට් එකට...:):)
    රෙප් වලටත් ගොඩාක් ස්තූතියි...
    :):)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මරු ෆොටෝ ටික මචන්
    ස්තුතියි බෙදාගත්තාට
    මාරම අසාවක් ආවා ඔය වගේ රවුමක් දාලා එන්න...

    ප.ලි.: ලංකාව දැන් ඉස්සරට වඩා ටිකක් පිරිසිඳුයි වගේ නේ? ගොඩක් ෆොටෝස් වල කුණු ගොඩවල් දකින්න තිබුනේ නෑ ඉස්සර වගේ.. :):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මරු ෆොටෝ ටික මචන්
    ස්තුතියි බෙදාගත්තාට
    මාරම අසාවක් ආවා ඔය වගේ රවුමක් දාලා එන්න...

    ප.ලි.: ලංකාව දැන් ඉස්සරට වඩා ටිකක් පිරිසිඳුයි වගේ නේ? ගොඩක් ෆොටෝස් වල කුණු ගොඩවල් දකින්න තිබුනේ නෑ ඉස්සර වගේ.. :):)

    ගොඩාක් ස්තූතියි මචං, කමෙන්ට් එකට...:):)

    කිව්වත් වගේ පිරිසිඳු කම නං දැන් ගොඩාක් හොඳයි... :nerd:
    ඒ අවට ලස්සන දකිද්දී බිමට ටොෆි කොළයක්වත් දාන්න හිතුනේ නෑ අපිට නං......
    :no:

    :oo::oo:ස්වභාවික ගතිය විනාස වෙන තරමක් විනාස වෙලා තිබ්බේ දේසපාලු මහත්තුරුන්ගේ පෝස්ටර් වලින්.. තැනක් නොතැනක් නෑ, ලස්සනට තීන්ත ගාල තිබුණ කොන්ක්‍රීට් කණ්ඩි වලත් අලවල...:frown::frown: