18 වංගුව දිගේ අම්පාරේ...

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම ආසම රූට් එක මම හරිම අසයි මේකේ Leyland bus එක drive කරන විදියට ........................ පට්ට මචන්. ඉස්සෙල්ලම මම මේ පාරේ ගියේ 1994 ඉස්කෝලෙන් ගිය trip එකක ඊට පස්සේ පාර හැදුවට පස්සේ ගිය. ස්තුතියි යාලුවා පින්තුර ටිකට. මහන්සිය නම් සැහෙන වටිනවා rep ++
     
    • Like
    Reactions: richlife

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ගොඩක් ලස්ස්නයි මචන්. උබ ගොඩක් මහන්සි වෙලා ත්‍රෙඩ් එක හදල තියෙනව. බොහොම ස්තුතියි චාරිකාවෙ මතකයන් අපි එක්ක බෙදා ගත්තට.
    ඔන්න මගෙන් රෙප් 8 ක්
    :yes:
    මම තාම ජීවිතේට 18 වංගුව පැත්තෙ ගිහින් නැ බන්.
    :no:
    මැරෙන්න කලින් ගිහින් එක්ක ඕනේ එක පාරක්වත්

    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ආසම රූට් එක මම හරිම අසයි මේකේ Leyland bus එක drive කරන විදියට ........................ පට්ට මචන්. ඉස්සෙල්ලම මම මේ පාරේ ගියේ 1994 ඉස්කෝලෙන් ගිය trip එකක ඊට පස්සේ පාර හැදුවට පස්සේ ගිය. ස්තුතියි යාලුවා පින්තුර ටිකට. මහන්සිය නම් සැහෙන වටිනවා rep ++

    ගොඩාක් ස්තූතියි ප්‍රතිචාරයට..:yes:
    මේ පාරෙ බස් එලවන විදිහ දකිනකොටනං ආස හිතෙනව තමයි.. :love:
    ඒත් ඒක ලේසි පහසු ගමනක් නෙමෙයිලු..:no:
    දැන් හැම බස් එකකම පවර් ස්ටියරින් තියෙනවනේ.. ඒවුනාට අපි ඉස්සර ඔය පාරෙ යද්දි පාර බොහොම පටුයි.. ඒ වගේම ඒ කාලෙ බස්වල පවර්ස්ටියරින් එහෙමත් නෑ..
    ඉතින් කොන්දොස්තර ගොඩක් වෙලාවට බැහල තමයි ඩ්‍රයිවර්ට උදව් කරන්නේ..
    ඩ්‍රයිවරුත් මුළු ඇඟේම ශක්තිය අත් දෙකට අරගෙන තමයි වංගු ටික පහු කරන්නේ...:dull:

    ගොඩක් ලස්ස්නයි මචන්. උබ ගොඩක් මහන්සි වෙලා ත්‍රෙඩ් එක හදල තියෙනව. බොහොම ස්තුතියි චාරිකාවෙ මතකයන් අපි එක්ක බෙදා ගත්තට.
    ඔන්න මගෙන් රෙප් 8 ක්
    :yes:
    මම තාම ජීවිතේට 18 වංගුව පැත්තෙ ගිහින් නැ බන්.
    :no:
    මැරෙන්න කලින් ගිහින් එක්ක ඕනේ එක පාරක්වත්

    ඔව් මචන්.. මැරෙන්න කලින් බලන්න යන්න වටින තැන් ගොඩාක් අපේ රටේ තියෙනවා...:love:
    සුද්දො ඇවිත් බලල යන සමහර තැන් අපිවත් තාම දැකල නැතුව ඇති...:sorry:
    ගොඩක් ස්තූතියි මචන් ත්‍රෙඩ් එකට ආවට..:yes:

    එළකිරි මචන් . Rep 14+++

    ගොඩක් ස්තූතියි සහෝ...:)

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    machan mage jiwitheta mata oya town eka amathala wenne na , meeta awurudu ganakata kalin man ampare uhanata gia ban malagedaraka , eth e gedra hariata toilet pahasukam tibune na ban :( , mage pera pinakata da manda badawal ehema abarawagena awa kiapanko sunami gahnawa wage budu bokak :angry::angry::angry: , mata kalanthe hadenna onna menna , yanna thanakut na , mage yaluwat adagena man diwwa yakoo paara pura boka spa ekak hoyagena , uhana town ekata awata passe eka ekagen kediri gagaa ahagena onna oya pena kada peliya piti passe tiyenawa podu kakki spa ekak , :lol: ekata gihin kalisama karata aran wade karagatta.ohoma inna gaman mata nikan amuthu saddayak ahuna machan , tikak harila balanakota thadi harakek ban mage muna lewakanna hadanawa , man baya wechcha para kegahagena eliyata penna oizzz :(:(:( .. ethanin ehata ahanna epa ban magen :angry::angry::angry:

    :lol: :lol: :lol: :lol: man laga inna un ahanawa thota pissuda thaniyama hina wenna kiyala yako :rofl::rofl::rofl: thoge comment eka kiyawala wechcha de :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    DSC00878_zpsa1136ca8.jpg

    machan mage jiwitheta mata oya town eka amathala wenne na , meeta awurudu ganakata kalin man ampare uhanata gia ban malagedaraka , eth e gedra hariata toilet pahasukam tibune na ban :( , mage pera pinakata da manda badawal ehema abarawagena awa kiapanko sunami gahnawa wage budu bokak :angry::angry::angry: , mata kalanthe hadenna onna menna , yanna thanakut na , mage yaluwat adagena man diwwa yakoo paara pura boka spa ekak hoyagena , uhana town ekata awata passe eka ekagen kediri gagaa ahagena onna oya pena kada peliya piti passe tiyenawa podu kakki spa ekak , :lol: ekata gihin kalisama karata aran wade karagatta.ohoma inna gaman mata nikan amuthu saddayak ahuna machan , tikak harila balanakota thadi harakek ban mage muna lewakanna hadanawa , man baya wechcha para kegahagena eliyata penna oizzz :(:(:( .. ethanin ehata ahanna epa ban magen :angry::angry::angry:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113

    ගොඩාක් ස්තූතියි ප්‍රතිචාරයට..:yes:
    මේ පාරෙ බස් එලවන විදිහ දකිනකොටනං ආස හිතෙනව තමයි.. :love:
    ඒත් ඒක ලේසි පහසු ගමනක් නෙමෙයිලු..:no:
    දැන් හැම බස් එකකම පවර් ස්ටියරින් තියෙනවනේ.. ඒවුනාට අපි ඉස්සර ඔය පාරෙ යද්දි පාර බොහොම පටුයි.. ඒ වගේම ඒ කාලෙ බස්වල පවර්ස්ටියරින් එහෙමත් නෑ..
    ඉතින් කොන්දොස්තර ගොඩක් වෙලාවට බැහල තමයි ඩ්‍රයිවර්ට උදව් කරන්නේ..
    ඩ්‍රයිවරුත් මුළු ඇඟේම ශක්තිය අත් දෙකට අරගෙන තමයි වංගු ටික පහු කරන්නේ...:dull:

    ඔව් මචන්.. මැරෙන්න කලින් බලන්න යන්න වටින තැන් ගොඩාක් අපේ රටේ තියෙනවා...:love:
    සුද්දො ඇවිත් බලල යන සමහර තැන් අපිවත් තාම දැකල නැතුව ඇති...:sorry:
    ගොඩක් ස්තූතියි මචන් ත්‍රෙඩ් එකට ආවට..:yes:

    ගොඩක් ස්තූතියි සහෝ...:)

    supiri thread eka ah..........
     
    Sep 25, 2008
    757
    35
    0
    ඔය පාර හදපු එක ගැන පින් දෙන්න ඕනේ මහින්ද මහත්තයට. අයේ නම් අපේ ජීවිත කාලේ තියනකන් ලංකාවේ පාරවල් හැදෙන එකක් නැ . මේ යන විදියට
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    DSC00784_zps34097145.jpg

    1. පළමුවෙන්ම ඔය පාර හදපු එකට මහින්ද මාමට ඉස්තුති වෙන්න ඕනා , කියක් කොමිස් ගැහුවත් . එකේ අගේ තේරෙන්නේ එදා සහ අද වෙනස දැක්කම
    2. ආයේ අපේ රටේ ඉන්න කුප්ප ජනතාව ගැන , දැක්කද ඔය බෑවුම්වල තියෙන පරාවර්තන කන්නාඩි වලට ගල් වලින් කෙලලා කුඩු වෙන්න . මුන් නම් අපත හැත්තක්

    ලංකාව හතරවන ලෝකේ රටක් කියන්නේ එකයි . (කිසිමදාක දියුණු නොවන )
     
    • Like
    Reactions: richlife