(18+) සමාජ රෝග (STD) ගැන දැනගමුද​?

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,378
    2,376
    113
    ඉදිරියේ රාළ;20061563 said:
    එච් යි වී (HIV) "මාරාන්තික" බව නිට්ටාවටම සුව කරණ ගණේමුල්ලේ හෙට්ටිආරච්චි වෙද මහත්තයා.

    පෝස්ට් ටයිටල් එක නැවත වරක් කියවන්න.

    මේ වෙද මහත්තයට පුළුවනි , ඕනෑම මාරාන්තික තත්වයක ඉන්න HIV රෝගියෙක්ට (ඒ කියන්නෙ stage 3 terminal වගේ කේස් එකක් වුණත්) නැවත ජීවිතය දෙන්න. බෙහෙත් නොබී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න නොදී HIV රෝගියෙක්ට උපරිම ආයුකාලය ගෙවන්න සලසා දෙන්න මෙතුමට පුළුවනි. (හා හා දැන් ඉතිං තදියමට බඩු පස්සෙ දුවන්න හදන්න එපා හරිද , මොකද මෙතුමගේ බේත් වලින් HIV මාරාන්තික තත්වය මතු නොවුනත්, HIV blood test එක positive වෙනවලු).

    මම අදුරන කෙනෙක්ට මේ ලෙඩේ හැදිලා මැරෙන්නම ගියා. මස් දියවෙලා, ස්කින් රෑශ් ඇවිල්ලා, උගුරේ කටේ තුවාල ඇවිල්ලා කන්න පවා බැරුව ඇදේම තමා හිටියෙ. ඉස්පිරිතාලෙන් (IDH) එකෙන් කිව්වා ගෙදර එක්ක ගිහින් සතුටින් තියන්න කියලා (ඒ කියන්නෙ එහෙන් මෙයාගේ ජීවිතය ගොඩ ගන්න බෑ කියලා තක්සේරු කරන්න ඇති). නමුත් අදත් මිනිහා යහතින් ඉන්නවා මේ වෙද මහත්තයට පිං සිද්ධ වෙන්න. ඒත් තාම මිනිහා HIV පොසිටිව්. ඒත් බේත් බොන්නෙ නෑ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය තාම දුර්වල වෙන බවකුත් පේන්න නෑ. ෆුල් ෆිට් එකේ ඉන්නවා.

    කොහොමද සිංහල වෙදකමේ බලේ ?

    :shocked::shocked:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    දන්නා කෙනෙක් කියනවද මේ ත්රෙඩ් එක දාපු ලංකාපුත්‍රට මොකද උනේ කියල. අකවුන්ට් එකත් බෑන් කරලා:angry:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,307
    801
    113
    Verified ✔
    දන්නා කෙනෙක් කියනවද මේ ත්රෙඩ් එක දාපු ලංකාපුත්‍රට මොකද උනේ කියල. අකවුන්ට් එකත් බෑන් කරලා:angry:

    ඔව් බන් රොබට් අයියේ මමත් රේප් දෙන්න බැලුවා එකවුන්ට් එක බැන් :(
     
    ඉදිරියේ රාළ;20061563 said:
    එච් යි වී (HIV) "මාරාන්තික" බව නිට්ටාවටම සුව කරන ගණේමුල්ලේ හෙට්ටිආරච්චි වෙද මහත්තයා.

    පෝස්ට් ටයිටල් එක නැවත වරක් කියවන්න.

    මේ වෙද මහත්තයට පුළුවනි , ඕනෑම මාරාන්තික තත්වයක ඉන්න HIV රෝගියෙක්ට (ඒ කියන්නෙ stage 3 terminal වගේ කේස් එකක් වුණත්) නැවත ජීවිතය දෙන්න. බෙහෙත් නොබී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න නොදී HIV රෝගියෙක්ට උපරිම ආයුකාලය ගෙවන්න සලසා දෙන්න මෙතුමට පුළුවනි. (හා හා දැන් ඉතිං තදියමට බඩු පස්සෙ දුවන්න හදන්න එපා හරිද , මොකද මෙතුමගේ බේත් වලින් HIV මාරාන්තික තත්වය මතු නොවුනත්, HIV blood test එක positive වෙනවලු).

    මම අදුරන කෙනෙක්ට මේ ලෙඩේ හැදිලා මැරෙන්නම ගියා. මස් දියවෙලා, ස්කින් රෑශ් ඇවිල්ලා, උගුරේ කටේ තුවාල ඇවිල්ලා කන්න පවා බැරුව ඇදේම තමා හිටියෙ. ඉස්පිරිතාලෙන් (IDH) එකෙන් කිව්වා ගෙදර එක්ක ගිහින් සතුටින් තියන්න කියලා (ඒ කියන්නෙ එහෙන් මෙයාගේ ජීවිතය ගොඩ ගන්න බෑ කියලා තක්සේරු කරන්න ඇති). නමුත් අදත් මිනිහා යහතින් ඉන්නවා මේ වෙද මහත්තයට පිං සිද්ධ වෙන්න. ඒත් තාම මිනිහා HIV පොසිටිව්. ඒත් බේත් බොන්නෙ නෑ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය තාම දුර්වල වෙන බවකුත් පේන්න නෑ. ෆුල් ෆිට් එකේ ඉන්නවා.

    කොහොමද සිංහල වෙදකමේ බලේ ?
    bump
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    maget oya herpiz wage bibili pokurak dala tiyenawa shishnaye. eka dan awruddak tisse ekama widiyata tiyenawa. mn kawadawat lingikawa ekatu wela na. meka herpiz wenna ba neda e nisa
     
    ඕක හොඳ කොර ගන්න පුළුවන් නිට්ටාවටම, එළකිරියෙ අනික් නූල් තව හොඳට අවුස්සලා කියවල බලන්න. ජයවේවා.