ubata naginne nadda \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\?![]()
නෑ නගිනව..... ඒත් උඹල වගේ චාටර් නෑ....
මගෙ කෙල්ලව බඳින්න කලින් මම චාටර් කරන්නෙ නෑ ROOMS වලට ගෙනිහිල්ලා....
ubata naginne nadda \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\?![]()
නෑ නගිනව..... ඒත් උඹල වගේ චාටර් නෑ....
මගෙ කෙල්ලව බඳින්න කලින් මම චාටර් කරන්නෙ නෑ ROOMS වලට ගෙනිහිල්ලා....
මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....
මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...
ආදරේ කියන්නෙ ඔය දේට වඩා සුන්දර දෙයක් මච්ං....
කෙල්ලව අත ගාපන්... කිස් කරපන්... ( වෙන තැනකදි )
නමුත් කවදාවත් උඹ ඔය කරන්න යන දේ නම් කරන්න යන්න එපා මචං....
ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වය රැකපන්....
එතකොට කෙල්ලත් අද නැති උනත් පස්සෙ උඹට සිරාවටම " ගරු " කරයි මචන්..![]()


එහෙනම් ඔය නගින එක හොදට නග්ගලා රප් කපරාදුව ගහපු බිත්තියක උලපං
ආදරේ කියන්නෙ ඔය දේට වඩා සුන්දර දෙයක් මච්ං....
කෙල්ලව අත ගාපන්... කිස් කරපන්... ( වෙන තැනකදි )
නමුත් කවදාවත් උඹ ඔය කරන්න යන දේ නම් කරන්න යන්න එපා මචං....
ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වය රැකපන්....
එතකොට කෙල්ලත් අද නැති උනත් පස්සෙ උඹට සිරාවටම " ගරු " කරයි මචන්..![]()




haha ow ekath ehmda kawuda danneඋඹල තියාගෙන උෟට බනින්නෙ ඌ තනියම නිදහසේ කෙල්ල එක්ක කතා කරන්න තැනක් හොයනවද කවුද දන්නෙ...........


ඔව්, ඉතින් උඹටත් පහල වුනා නේ ඒ වගේ අදහසක්..
හරි මචන් මෙහෙමයි..
අර මනුස්සයා ඒ වගේ චේතනාවක් හිතලා නැති වුනත් හරි..
උඹ හිතුවා ද.. කෙල්ලෙක් ව රූම් එකට ගෙනියලා පැයක් දෙකක් හරි නිකන් කතා බහ කරලා ආව පලියට ඒ කෙල්ලගේ ජිවිතය විනාශ වෙන්නේ නෑ කියලා..
එහෙනම් ඒක වැරදි මචන්..
රූම් එකට ගෙනියලා නිදා ගත්තේ නැති වුනත් ඒ කෙල්ලගේ ජිවිතයේ කළු පැල්ලමක් ඇති වෙන එක නම් අනිවාර්යයි..
දැන් නිකන් හරි හිතපන් කෝ මෙහෙම..
අර රූම් එකට ගෙනියන්න යද්දි කොහොමත් පස්ස දොරෙන් යන්නේ නෑ නේ..
කොයි කවුරුත් වගේම ඒ කෙල්ලව ගෙනියන්න වෙන්නේ ඉස්සරහින් මයි..
ඒ අතර තුරේදි රිසිප්ෂන් කවුන්ටර් එකේ කට්ටියක් ඉදි..
ඒ අතර තුරේදි ඒ හොටෙල් එකට කට්ටියක් පැත්තකින් සතුටෙන් විනෝද වේලා කොල්ලෝ පිරිසක් බයිලා කියාගෙන ඉදි..
ඒ අතරේ පැත්තකින් ඒ හොටලේ බාරව පිරිසිදු කරන්නන් වුනත් ඇහැ ගහගෙන ඉන්නේ..
තමන්ගේ හෝටලයට කවුද එන්නේ කියලා..
ඒ අතර අපිට හිතෙන්න පුලුවන් ඒ අය අපිව හදුනන්නේ නෑ කියලා..
ඒත් ඒ අයත් ජිවත් වෙන්නේ අපේ පරිසරයේදි..
ඒ අය අපි ගැන හිතන්නේ වෙනම කෝනයකින්..
දෙමව්පියන් එක්ක ඒ වගේ තැනකට ගියා නම් බලන විදියයි ඒ කෙල්ල කොල්ලෙක් එක්ක විතරක් එතනට ගියාම අපි දිලා බලන කෝනයයි වෙනස් මචන්...
ඒවා කවුරුත් හිතන්න යන්නේ නෑ..
අන්තිමේදි මේ මනුස්සයා කෙල්ලව රූම් ගානෙ ගෙනියන එකෙන්..
ඒ කෙල්ලගේ නමට ගණිකාවක් ආයාලේ යන කෙල්ලෙක් කියන බෝඩ් එක අපි හිතුවත් නැතත්..
දකින අය අනිවාර්යෙන් ම තියෙන එක සහතිකයි..
ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න..
උබලා එක එක අදහස් කියනවනේ. මෙන්න මගේ සම්පූර්න සත්‍ය කතාව.
මම කෙල්ලො 4 කට සිරා ලව් කලා. ඒත් උන් 3 දෙනෙක් මට බූට් එක තිබ්බා.( 1 එක මම 7 වෙනි ප0තියේදී මට වඩා අවුරුදු 3 කින් වැඩිමල් අක්කා කෙනෙකුට. 2 එක 8 වෙනි ප0තියේදී. 3 වෙනි එක 9 ප0තියේදී. 4 වෙනි එක O/L කරද්දී. ) අක්කා ඇරෙන්න.
ඊට පස්සේ මගේ සිරාම ලව් එක පටන් ගත්තේ A/L කරද්දී. අපි දෙන්නා අවුරුද්දක් යන්න කලින්, යන්න පුලුවන් හැම තැනම ගියා. කරන්න ඕන සේරම දේවල් කලා. අපි අවුරුදු 8 ලව් කරලා මැරි කලා. මේ ඉන්නේ අපි දෙන්නා කුරුල්ලයි කිරිල්ලියි වගේ ශෝක් එකට.![]()


machan room ekkan giyata awlak naha ban. me vage forums wala danna epa oya vage deyak.mun dapu comments kiyewwama pukenuth hina
ubalage geval paththe evata yanna epa.
uba kiyana paththe rooms gana nam mama danne naha machan.
hoda ekakta palayan.
ube life eka machan uba dagattu kella ubata ooni deyak uba karapan anith ewunge bana ahala niwan dakinne nathuvapanadure thiyenava maxxa place ekak. oni nam details pm karapan.





මම ආදරය කරපු හැම කෙල්ලෙකුටම මම ආදරය කලේ සිරාවට. මෙයත් මෙච්චර දේවල් වෙලා තියෙද්දී මාව දාලා ගියානම්, මම පසුතැවෙන්නේ නෑ මචන්. ඇයි මම මාව දාලා ගිය කෙනෙක් නිසා දුක් විදින්නේ. දැන් ලෝකේ වෙනස් මචන්.



යකෝ එලකිරි එකේ ඉන්න එවුන් ඔක්කොම..........
බ්‍රහ්මචරියා වගේ...............



Machan mamat mage girlwa room ekakata genichcha bt eken eliyata awith thamai e karapu wade barapathala kama terune...
E nisa mama wage gedara ekkan palayan... ape gedara kaurut na mama witharai inne...
ubata ona nam ape gedara waren. Habai naraka wada ba ok...
මට නම් මේ ගැන කතා කරන්න හිත දෙන්නෙත් නෑ..
මු ඇවිත් අපිටත් වඩා පරණ සාමාජිකයෙක් එහෙම වේලාත් මේ වගේ ත්‍රේඩ් එකක් දානවා කියන්නේ..
ඉතින් අපිට හිතා ගන්න පුලුවන් මිනිහාගේ තියෙන මානසිකත්වය..
මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරනවා කියලා..
අනික රූම් ගානේ එක්කන් යන්නේ ඉස්කොලේ පාඩම් කියලා දෙන්න නෙවෙයි නේ..
ඉතින්.. රූම් එකක් ගානේ තමන්ගේ කෙල්ලව ගෙනියන්න තරම් පහත් මානසිකත්වයක් එනවා නම්..
ඒතනින් තෙරෙන්නේ මේ මනුස්සයාට තියෙන්නේ ආසාවක් මිසක් ආදරයක් නොවෙන විත්තිය..
ආදරය කරද්දි ඒ වගේ සිතුම් එන එක සාධාරණයි..
එහෙම අදහස් ආවේ නැත්නම් ඉතින් වෙනම රෝග ලක්ෂණයක් තියෙනවා කියලායි අපිට නම් හිතන්න වෙන්නේ..
ඒත් ඒ හැම දෙයක් ම පාලනය කරන්න දැන ගන්න ඕනේ..
මම මෙහෙම කිව්වාට කට්ටිය හිතන්න එපා ආදරය කරන අය කවදාවත් එකිනෙකා ස්පර්ශ කර ගැනිම් කරන්න හොද නෑ කියන එක..
අපි කොයි තරම් කිව්වාත්.. ආදරය කරන කවුරුත් කෙල්ලව සිප ගැනිමක් කරන්නේ නැතිව ඉන්නේ නෑ..
ඒක අපේ හිත ඇතුලෙන් ආවේ නැති වුනත් අපේ ආසාවල් එළියට එනවා.. ඒ හැගිම් අපිට පාලනය කර ගන්න බෑ..
ඒත් මේ වගේ රුම් ගානේ යන්නේ නැතිව..
උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..
ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියපන් මම ආන්ටිගේ දුවට ආදරය කරනවා කියලා..
ඔව්, උඹලාට ඒවගේ දෙයක් නම් කරන්න කොන්ඩ පණ නෑ..
ඒත් කෙල්ලෙක් ගේ ජිවිතයක් අනාථ කරන්න නම් පුලුවන් කම තියෙනවා..
උඹ මේ දේ මතක තියා ගනින්.. දැන් මේ සිද්ධිය..
උඹේ නංගිට හරි අක්කාට හරි වෙන කොල්ලෙක් කරන්න උත්සහ කරනවා නම්..
උඹ ඒ මනුස්සයාට රූම් හොයලා දෙන්න උත්සහ කරනවා ද.. ..
ඔව්, ඉතින් උඹ දැන් කියයි මට නංගිලා නෑ.. අක්කලා නෑ කියලා.. ඒත්.. ඒ වගේ මට්ටමෙන් ඉදලා මේ සමාජය ගැන හිතපන් මචන්... මම දන්නවා මේවා කිව්ව පලියට උඹේ මනස වෙනස් කරන්න බෑ කියලා..
ඒත් මට හිතුන දේ කිව්වා..
උඹ හැදුනත් නැතත් මට ප්‍රශ්නයක් නෑ..
ඒත් උඹේ අනාගතය අදුරු වෙන එකට ඒ තරම් කාලයක් යන්නේ නැති එක නම්
මට සහතිකයි..