1989 - 90 රටක්‌ හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    විජේවීර පිස්සු *ත්තෙක් බන්. ඌ රැසියාවට ගිහින් ඉගෙන ගන්න ගමන් චීනය පැත්තට කතා කරලා. රැසියන් කාරයෝ ඒක ‍දැනගෙන මූව එලෙව්වා. මූ ලන්කාවට ඇවිත් යනඑන මගක් නැති කොට චේ ගුවේර‍ලා කරපු වැඩ කරන්න ලෝකල් චේ කෙනෙක් වෙලා කොල්ලො කෙල්ලො සෙට් එකක් බිලි දීලා ඌ ආතල් එ‍කේ උන්නා....

    හ්ම්... ඒත් එහෙම එලවපු ආතක් පාතක් නැති එකෙක්ට රටේ තරුණයො ටික අල්ලගන්න පුළුවන් වුනානම් ඇයි රජයක් විදියට එදා රජයට තරුණ පරම්පරාවෙ හිත දිනාගන්න බැරිවුනේ... ඒක තමයි මචන් එදා රජයෙ වරද, එදා විජේවීර නෑවිත් වෙන රටක එකෙක් ආවනම් ඒත් එහෙමයි එහෙනම් අද ලංකාවක් නැහැ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හැම එකාම කරන්නෙ මිනී උඩින් හරි තමන්ගෙ දේශාපාලන ගමන යන එක තමා .උන්ගෙ ඒවා මුන් හාරනවා .මුන්ගෙ එව්ව උන් හාරනවා ..ටික කාලෙකට බලන් ඉන්න උන්ට ෆන් එකක් දෙනවා .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හ්ම්... ඒත් එහෙම එලවපු ආතක් පාතක් නැති එකෙක්ට රටේ තරුණයො ටික අල්ලගන්න පුළුවන් වුනානම් ඇයි රජයක් විදියට එදා රජයට තරුණ පරම්පරාවෙ හිත දිනාගන්න බැරිවුනේ... ඒක තමයි මචන් එදා රජයෙ වරද, එදා විජේවීර නෑවිත් වෙන රටක එකෙක් ආවනම් ඒත් එහෙමයි එහෙනම් අද ලංකාවක් නැහැ.

    ඕක බන් අදයාපන අර්බුදය. ඒ කාලේ අද ව‍ගේ ඩිග්රි දෙන තැන් තිබ්බෙත් නෑ පිටරට වලට ගිහින් ඉගනෙ ගන්න තරන් මිනිස්සු අත වත්කමක් තිබ්බෙත් නෑ. ඉතින් කැම්පස් යන්න බැරිව අතන මෙතන කැරකිලා ජීවිත ගෙට ගහගත්ත කොල්ලො කෙල්ලන්ට විජේවීරයා මැජික් එකක් පෙන්නුවා. අරගලය කරලා ‍දිනන්න පුලුවන් කියලා. වැඩේ නග්ගල ගන්න චේ ගුවේරාවත් ඇදලා ගත්තා...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,445
    113
    හා.... හා.... හා.....
    දැන් ඒකනිසා එදා එ. ජා. ප. කරපු දේ හරි
    සුදු හුණු ගෝණියයි....

    නෑ නෑ හරි නෑ
    නමුත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පත්වුන ආණ්ඩුවක් කැරැල්ලකින් ගෙදර යවන්න දෙන්නේ නෑ මොනම රටක මොනම පලකයෙක්වත්
    කැරැල්ලකට උත්තරය මර්ධනය තමයි
    එක ප්‍රේමදාස , මහින්ද නෙමයි අනුර කුමාර ජනාධිපති වෙලා හිටියත් එහෙමම තමයි .
    මර්ධනය කියාත්මක කරන යටම ස්ථරයේ යටම ඉන්නේ හමුදාව නිසා මර්ධනය ප්‍රමාණය තිරය වෙන්නේ ඒ අනුව තමයි

    JVP ඉවර කරලා ටික කාලෙකට පස්සේ අපේ හමුදාවට කොටි ගහල හමුදාවේ කොල්ලෝ මැරෙනකොට සමහර සිංහල ගෙවල්ල්වල උන් හුරෙදම්මේ ඒ මර්ධනයේ
    ප්‍රමාණය වරද නිසා තමයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya siddiya market karala cbk balayata aawa.. anthimata mkth une na ithin.. politics thama.. rattu kulappu korala cbk chande dinna kiyala thamayi ahala thiyenne eka gena.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    නෑ නෑ හරි නෑ
    නමුත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පත්වුන ආණ්ඩුවක් කැරැල්ලකින් ගෙදර යවන්න දෙන්නේ නෑ මොනම රටක මොනම පලකයෙක්වත්
    කැරැල්ලකට උත්තරය මර්ධනය තමයි
    එක ප්‍රේමදාස , මහින්ද නෙමයි අනුර කුමාර ජනාධිපති වෙලා හිටියත් එහෙමම තමයි .
    මර්ධනය කියාත්මක කරන යටම ස්ථරයේ යටම ඉන්නේ හමුදාව නිසා මර්ධනය ප්‍රමාණය තිරය වෙන්නේ ඒ අනුව තමයි

    JVP ඉවර කරලා ටික කාලෙකට පස්සේ අපේ හමුදාවට කොටි ගහල හමුදාවේ කොල්ලෝ මැරෙනකොට සමහර සිංහල ගෙවල්ල්වල උන් හුරෙදම්මේ ඒ මර්ධනයේ
    ප්‍රමාණය වරද නිසා තමයි

    මූට විදග්ධ පුක් ශෝධක කියන්නේ නිකන් ද බංස්ලා...

    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ
    කොලු කාරයින්ගේ පුක් දිවෙන් සෝදන්නෝ

    පුක් සේදීමේ කලාව ලොවට ජනිත කල 157 වසරක පාරම්පරික අකංඩ සේවාව තුලින් කොලු කාරයින්ගේ විශ්වාසය දිනූ එකම නාමය

    දිවෙන් පුක සේදීම කලාවක් නම් එහි පිකාසෝව වූ
    විදග්ධ පුක් ශෝධකගේ තවත් එක් සේවාවක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,445
    113
    මූට විදග්ධ පුක් ශෝධක කියන්නේ නිකන් ද බංස්ලා...

    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ
    කොලු කාරයින්ගේ පුක් දිවෙන් සෝදන්නෝ

    පුක් සේදීමේ කලාව ලොවට ජනිත කල 157 වසරක පාරම්පරික අකංඩ සේවාව තුලින් කොලු කාරයින්ගේ විශ්වාසය දිනූ එකම නාමය

    දිවෙන් පුක සේදීම කලාවක් නම් එහි පිකාසෝව වූ
    විදග්ධ පුක් ශෝධකගේ තවත් එක් සේවාවක්

    ගං කබර පුක ශෝදක
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    හැම එකාම කරන්නෙ මිනී උඩින් හරි තමන්ගෙ දේශාපාලන ගමන යන එක තමා .උන්ගෙ ඒවා මුන් හාරනවා .මුන්ගෙ එව්ව උන් හාරනවා ..ටික කාලෙකට බලන් ඉන්න උන්ට ෆන් එකක් දෙනවා .

    :yes::yes:

    :sorry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක බන් අදයාපන අර්බුදය. ඒ කාලේ අද ව‍ගේ ඩිග්රි දෙන තැන් තිබ්බෙත් නෑ පිටරට වලට ගිහින් ඉගනෙ ගන්න තරන් මිනිස්සු අත වත්කමක් තිබ්බෙත් නෑ. ඉතින් කැම්පස් යන්න බැරිව අතන මෙතන කැරකිලා ජීවිත ගෙට ගහගත්ත කොල්ලො කෙල්ලන්ට විජේවීරයා මැජික් එකක් පෙන්නුවා. අරගලය කරලා ‍දිනන්න පුලුවන් කියලා. වැඩේ නග්ගල ගන්න චේ ගුවේරාවත් ඇදලා ගත්තා...

    එකනේ බන් දැන් ජෙප්පෝ ළමයි ඉගෙනගන්නවට මෙච්චර බය :rofl:
    ඉගෙන ගෙන ජොබක් ගත්තම මුන් කැරලි වලට සෙට් වෙන් නෑනේ :rolleyes:
    මුන් ඔය මොන වෙස් මුණ ගෙන ආවත් මුන්ගේ හිත යට තින්නේ මේ පවතින සිස්ටම් එක වැරදි කියන්න.
    එක හින්ද සිස්ටම් එක හැමතිස්සෙම අවුල් කරනවා :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හා.... හා.... හා.....
    දැන් ඒකනිසා එදා එ. ජා. ප. කරපු දේ හරි
    සුදු හුණු ගෝණියයි....

    සුදු හුණු ඕන නෑ ඒ කරපු දේ හරි :rolleyes:
    උන්ට රට දීල පැත්තකට උනා නම්ද හරි :rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,445
    113
    සුදු හුණු ඕන නෑ ඒ කරපු දේ හරි :rolleyes:
    උන්ට රට දීල පැත්තකට උනා නම්ද හරි :rofl::rofl:

    JVP එකත් LTTE එකත් අන්තිමට වැටෙන්නේ තස්තවාදී කැටගරි එකට
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හ්ම්... ඒත් එහෙම එලවපු ආතක් පාතක් නැති එකෙක්ට රටේ තරුණයො ටික අල්ලගන්න පුළුවන් වුනානම් ඇයි රජයක් විදියට එදා රජයට තරුණ පරම්පරාවෙ හිත දිනාගන්න බැරිවුනේ... ඒක තමයි මචන් එදා රජයෙ වරද, එදා විජේවීර නෑවිත් වෙන රටක එකෙක් ආවනම් ඒත් එහෙමයි එහෙනම් අද ලංකාවක් නැහැ.

    71 ඉඳන් ප්ලැන් එක තිබිල තියෙන්නේ නිකන් බබා ටෝක් ඕන නැනේ
    71 කියන්නේ නිදහස හම්බෙලා අවුරුදු 20ක් වගේ
    එදා ඔක්කොම එකතුවෙලා ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕන කාලයක් මිසක් ආණ්ඩු පෙරලන්න ඕන කාලයක් නෙවෙයි ඒ දවස්වල දේශපාලනය මේවගේ දුෂිත නෑ හොඳම මිනිස්සු දේශපාලනේ කරේ

    වැඩේ කියන්නේ ඔය තරුණයෝ 89න් පස්සේ කිසි අවුලක් නෑනේ බන් :rofl:
    එහෙම ඇත්ත අවුලක් තිබ්බ නම් ඊට පස්සෙත් කැරලි ඇතිවෙන්නේපයි
    :rofl::rofl::rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    JVP එකත් LTTE එකත් අන්තිමට වැටෙන්නේ තස්තවාදී කැටගරි එකට

    මිනිස්සුන්ව ඉස්සරහට දාල නායකයෝ ඔක්කොම රට පැන්න.එකෙක් දෙන්නෙක් ජාතියේ වාසනාවට මැරුණ.
    ඕකුන් ත්‍රස්තවාදියො තමයි බන්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහින්ද ජනාධිපති වෙලා හිටපු කලෙක විජේවීර ඔයවගේ කැරැල්ලක් ගැහුවනම්
    එක මැඩපවත්වන විදිහ බලන්න හරි ආසයි
    මේ කපේදී ආයේ එහෙම දයක් වෙන්නේ නම් නෑ ඉතින්

    Sir Mahindha is best....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්ද ජනාධිපති වෙලා හිටපු කලෙක විජේවීර ඔයවගේ කැරැල්ලක් ගැහුවනම්
    එක මැඩපවත්වන විදිහ බලන්න හරි ආසයි
    මේ කපේදී ආයේ එහෙම දයක් වෙන්නේ නම් නෑ ඉතින්

    එහෙනං එක්කෝ මහින්ද විජේවීර දෙකට නවල ඇමතිකමක් දෙනවා
    එහෙම නැත්නම් LTTE එකට දුන්න වගේ නැති කරලම දානවා
    UNP එවුන් ඉතින් මොනා කරත් ටින් කිරි ගාගන්නවනේ ඇඟේ :rofl:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මේකේ කොමෙන්ට් දාන අය බහුතරයක් ඒ භීශනේ භයානක කම දන්නේ නෑ. ඒ කාලේ මම හිටියේ ඇඹිලිපිටියේ .. මම ගියෙත් ඔය ඉස්කොලෙටම තමයි.. හොඳ වෙලාවට අපි ඒ අය්යලට වඩා පොඩියි.

    පව් අප්පා ඒ ළමයි.