විජේවීර පිස්සු *ත්තෙක් බන්. ඌ රැසියාවට ගිහින් ඉගෙන ගන්න ගමන් චීනය පැත්තට කතා කරලා. රැසියන් කාරයෝ ඒක දැනගෙන මූව එලෙව්වා. මූ ලන්කාවට ඇවිත් යනඑන මගක් නැති කොට චේ ගුවේරලා කරපු වැඩ කරන්න ලෝකල් චේ කෙනෙක් වෙලා කොල්ලො කෙල්ලො සෙට් එකක් බිලි දීලා ඌ ආතල් එකේ උන්නා....
හ්ම්... ඒත් එහෙම එලවපු ආතක් පාතක් නැති එකෙක්ට රටේ තරුණයො ටික අල්ලගන්න පුළුවන් වුනානම් ඇයි රජයක් විදියට එදා රජයට තරුණ පරම්පරාවෙ හිත දිනාගන්න බැරිවුනේ... ඒක තමයි මචන් එදා රජයෙ වරද, එදා විජේවීර නෑවිත් වෙන රටක එකෙක් ආවනම් ඒත් එහෙමයි එහෙනම් අද ලංකාවක් නැහැ.



