1999 - 2003 සුන්දරයි ද

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Kello passe ammala kiwwa katawata hina giye
    Apeth ayyala bodyguardsla wage passen a kaale :dull:

    oyage katawa hari mage yaluwek ayya kekegen guti kawa love karana gihin:dull:
    a unata godak ganu lamai ehama kamti ne ayyala,ammal eyalage passen enwata? attatma kiyanda oya kamti unet ne neda ayyla passen enwata oyage class ehama yanakota?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Mama indiye Tampa. Yeah I know Ramen

    QUOTE=sayu11111;16009076]Ah rhenam staten island patta ehema dannawa eti neh[/QUOTE]
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මචන්ලා 1999 - 2003 වගේ කාල වල තමයි අපි class ගියේ higher Education වලට . මම ගොඩක් හරියක්ම ගියේ නුගේගොඩ. ඒකාලේ මචන් පට්ට කෑලි නේ ඉන්න. බස් එකේ යනකොට හෙන පොෂ් කෙල්ලෝ යනවා දකිනවා . සිරාම හෙන පොෂ් කෑලි . ඊට පස්සේ මම 2003 වර්ෂයේ ඇමරිකාවට ගියා. පහුගිය 2012 වර්ෂයේ තමයි ලංකාවට අවේ. දැන් ඉතින් නුගේගොඩ යනකොට ඒ සුන්දරත්වය නැහැ නේ. දැන් ඉන්න හෙන ලැටි කෑලි නේ. අනේ මන්ද දැන් අපි වයස නිසා අපිට ඒ සුන්දරත්වය පෙන්නේ නැද්ද කියල . ඇයි බන් ඒ . මට ඒ සුන්දර අතීතයට අයෙත් යන්න ඕන.

    ඒ කලේ අපි ලව් කලේ email වලින්. මට ඒ දවස් වල SLT email එකක් තිබ්බ. අද කලේ වගේ facebook අනන් මනං තිබ්බ නැහැ. ඒකාලේ කෙල්ලෝ සෙට් කරගත්තේ mailfriends.nu කියල එකක් තිබ්බ. ඉතින් අපි email ලියනවා. මට පොෂ් කැල්ලක් සෙට් වෙලා හිටියා සිරිමාවෝ එකේ. අනේ ඒ සුන්දර කාලය ... මටක් වෙනකොට දුකයි.

    me song eka ahapan machan
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    manදman;16009091 said:
    oyage katawa hari mage yaluwek ayya kekegen guti kawa love karana gihin:dull:
    a unata godak ganu lamai ehama kamti ne ayyala,ammal eyalage passen enwata? attatma kiyanda oya kamti unet ne neda ayyla passen enwata oyage class ehama yanakota?

    Mehemai mul kaalenam class eke gate eka lagatama ekka enna kiwa natnam pissu kollo yanna denne ne suuuu gala saddayak danawa taniyama yanakota et ayya innakota ehema ne
    Passe kaale nam ayya enawata kamati une ne eka hethuwak nisa :P
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Me girl neda issara punchi panchi kale sirase
    Tawa pancha cartoon eka mam asama helaya ta
    Seedewi taraha giyama wig eken halayata gahanne :lol:

    ow punchi panchi eke hitiye meya tama:yes:
    eth hariyata danne ne pancha carton eke helyata hitiyada kiyla:rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    manදman;16009115 said:
    ow punchi panchi eke hitiye meya tama:yes:
    eth hariyata danne ne pancha carton eke helyata hitiyada kiyla:rolleyes:

    kissyfur cartoon eka tama translate karla pancha kiyala giye
    Eke hitiye seedewi n helaya neda:rolleyes:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    kissyfur cartoon eka tama translate karla pancha kiyala giye
    Eke hitiye seedewi n helaya neda:rolleyes:

    ow eke tama hitiye:yes: maget a dawaswala asma cartoon 1k pancha eth mama kmatima eke uruu patiyata inne "madayata":D tawa hitiya katuwa.bubby
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    අම්බෝ ඔව් මචන් මගේ ලග ගෙදර තවමත් ඇති මගේ සෙනිත් සගරා , සිප්නැණ . පිස්සු යුගයක් බන්. සිරාවටම .
    සීදේවි පත්තර මතක නෑද්ද තොපිට.. :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි අන්කල්.. ඔය 2005ට පස්සෙ කෙල්ලොන්ගෙ ෆැශන් වල ලොකු වෙනසක් වුනා ඊටපස්සෙ ආවෙ කෙල්ලො නොකා නොබී ඩයට් කරන ට්‍රෙන්ඩ් ඒකක් උඹ ඔය කියන කාලෙ වගේ දැන් උන් සුපිරි කඳවල් නෙමෙයි. දැන් ඉන්නෙ ලබ්බට කෝටුගහලා වගේ උන්. මමත් නම් වැඩිය කැමති නැහැ. ඒවුනාට මේක තමයි ට්‍රෙන්ඩ් එක. අනික ඉස්සර වගේ නෙමෙයි දැන් ලන්කාවෙ නිදහසෙ ලව් කරන්නවත් බැහැ.:sorry::sorry:

    මම ඉන්නෙ ඩොටේ ගමක. මෙහෙ උඹ ඔය කියන විදියෙ ට්‍රෙන්ඩ් එක තාම ටිකක්විතර ඉතුරුවෙලා තියෙනව.දැන් නාගරික පැතිවල කෙල්ලෙ ඉටිපන්දම් හඳුන්කූරු වගේ
    :rolleyes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    2003 කියන්නෙ මට අවුරුදු 12 හයි,එත් එ කාලේ මට හොඳින් මතකයි,එ දවස් වල තිබුන සුන්දරත්වය දැන් නම් ඇත්තෙම නැ,2006 හෝ 2007 තමා මම මුලින්ම ඉමේල් එකක් හදාගත්තෙ,එකෙන් මුලින්ම ඉමෙල් කලේ මගේ පන්තියේ මම ලඟින්ම ආශ්‍රය කරපු මුස්ලිම් ගැණු ළමයෙකුට,මට මතකයි එයත් රිප්ලයි කරලා තිබ්බා,ආසාවෙන් තමා රිප්ලයි එක කියෙව්වෙ,මහාලොකු දෙයක් කියලා තිබ්බෙත් නැ හා.:cool:
    උඹගෙ කතාවෙ හැටියට මටනම් හිතුනෙම 30 පැනපු ලොක්කෙක් කියල:baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මෙහෙමයි අන්කල්.. ඔය 2005ට පස්සෙ කෙල්ලොන්ගෙ ෆැශන් වල ලොකු වෙනසක් වුනා ඊටපස්සෙ ආවෙ කෙල්ලො නොකා නොබී ඩයට් කරන ට්‍රෙන්ඩ් ඒකක් උඹ ඔය කියන කාලෙ වගේ දැන් උන් සුපිරි කඳවල් නෙමෙයි. දැන් ඉන්නෙ ලබ්බට කෝටුගහලා වගේ උන්. මමත් නම් වැඩිය කැමති නැහැ. ඒවුනාට මේක තමයි ට්‍රෙන්ඩ් එක. අනික ඉස්සර වගේ නෙමෙයි දැන් ලන්කාවෙ නිදහසෙ ලව් කරන්නවත් බැහැ.:sorry::sorry:

    මම ඉන්නෙ ඩොටේ ගමක. මෙහෙ උඹ ඔය කියන විදියෙ ට්‍රෙන්ඩ් එක තාම ටිකක්විතර ඉතුරුවෙලා තියෙනව.දැන් නාගරික පැතිවල කෙල්ලෙ ඉටිපන්දම් හඳුන්කූරු වගේ
    :rolleyes:

    A unata kotu wage unama kello kethaine :rolleyes: