මචන්ලා 1999 - 2003 වගේ කාල වල තමයි අපි class ගියේ higher Education වලට . මම ගොඩක් හරියක්ම ගියේ නුගේගොඩ. ඒකාලේ මචන් පට්ට කෑලි නේ ඉන්න. බස් එකේ යනකොට හෙන පොෂ් කෙල්ලෝ යනවා දකිනවා . සිරාම හෙන පොෂ් කෑලි . ඊට පස්සේ මම 2003 වර්ෂයේ ඇමරිකාවට ගියා. පහුගිය 2012 වර්ෂයේ තමයි ලංකාවට අවේ. දැන් ඉතින් නුගේගොඩ යනකොට ඒ සුන්දරත්වය නැහැ නේ. දැන් ඉන්න හෙන ලැටි කෑලි නේ. අනේ මන්ද දැන් අපි වයස නිසා අපිට ඒ සුන්දරත්වය පෙන්නේ නැද්ද කියල . ඇයි බන් ඒ . මට ඒ සුන්දර අතීතයට අයෙත් යන්න ඕන.
ඒ කලේ අපි ලව් කලේ email වලින්. මට ඒ දවස් වල SLT email එකක් තිබ්බ. අද කලේ වගේ facebook අනන් මනං තිබ්බ නැහැ. ඒකාලේ කෙල්ලෝ සෙට් කරගත්තේ mailfriends.nu කියල එකක් තිබ්බ. ඉතින් අපි email ලියනවා. මට පොෂ් කැල්ලක් සෙට් වෙලා හිටියා සිරිමාවෝ එකේ. අනේ ඒ සුන්දර කාලය ... මටක් වෙනකොට දුකයි.