1999 - 2003 සුන්දරයි ද

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
mama OL karala D5 C3..:yes:. mama AL karanna DS ekata apply karala select una...but aawe nehe...:sorry: eeth mama mehe (gamee) DS :love:

Apaprade enna thibuna...mara spot eka habeyi ithin army training machan.... habaeyi 2years walin umbawa hodala gannawa.. aye loweth na....
anyway past is past....// marama kale... no rewind button in life..........
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    but machan mama mehe indan cricket gehuwa...tikak durata giya...under 19 SL pita palath team ekatath gehuwa.... colombo awa nam tawa issarahata yanna tibba tamay... Kaushal loku arachchu... Ian Daniels.. Maharoof... Malontha Gajanayaka... Malinga bandara ehema ekka sellam kara... marama aasay matak wenakota... ekale tamay lankawe under 19 world cup eka tibbe.. Y.Singh eehema Indian team eke hitiye M. Kaif ehemath hitiya.. dawasak Colombo north or South team ekai ape team ekai match ekak set una.. Maharoof pita pita yorker 6 k over ekaka demma... okkoma ekatama tena ekama widiyata.. mata tama e over eka matakay :love::love:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    2003 කියන්නෙ මට අවුරුදු 12 හයි,එත් එ කාලේ මට හොඳින් මතකයි,එ දවස් වල තිබුන සුන්දරත්වය දැන් නම් ඇත්තෙම නැ,2006 හෝ 2007 තමා මම මුලින්ම ඉමේල් එකක් හදාගත්තෙ,එකෙන් මුලින්ම ඉමෙල් කලේ මගේ පන්තියේ මම ලඟින්ම ආශ්‍රය කරපු මුස්ලිම් ගැණු ළමයෙකුට,මට මතකයි එයත් රිප්ලයි කරලා තිබ්බා,ආසාවෙන් තමා රිප්ලයි එක කියෙව්වෙ,මහාලොකු දෙයක් කියලා තිබ්බෙත් නැ හා.:cool:
     
    :love:හා:love:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඒකාලේ මචන් කෙල්ලගෙන් email එකට reply එකක් එනකම් ඉවසිල්ලක් නැහැ. මම පාවිච්චි කලේ dial up Internet . ඉතින් හැමතිස්සෙම connect කර කර බලනවා email ඇවිල්ලද කියල.

    ඒකාලේ ඉන්ටර්නෙට් යනකොට හෙන ෆොනේ බිල් එනවා. එක සැරයක් රුපියල් 20000 කට අසන්න මුදලක් ඇවිල්ල තිබ්බ. පස්සේ තාත්තා detail bill එකක් apply කළා . එකෙන් මට්ටු. බැනුම් කෝටියයි.

    මේ තියන්න අපි ඒ කලේ පාවිච්චි කරපු මොඩම්
    25-116-106-06.jpg

    මේ තමයි මගේ පළමු පරිගණකයේ CPU එක .

    aiegt.jpg

    2003 කියන්නෙ මට අවුරුදු 12 හයි,එත් එ කාලේ මට හොඳින් මතකයි,එ දවස් වල තිබුන සුන්දරත්වය දැන් නම් ඇත්තෙම නැ,2006 හෝ 2007 තමා මම මුලින්ම ඉමේල් එකක් හදාගත්තෙ,එකෙන් මුලින්ම ඉමෙල් කලේ මගේ පන්තියේ මම ලඟින්ම ආශ්‍රය කරපු මුස්ලිම් ගැණු ළමයෙකුට,මට මතකයි එයත් රිප්ලයි කරලා තිබ්බා,ආසාවෙන් තමා රිප්ලයි එක කියෙව්වෙ,මහාලොකු දෙයක් කියලා තිබ්බෙත් නැ හා.:cool:
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    but machan mama mehe indan cricket gehuwa...tikak durata giya...under 19 SL pita palath team ekatath gehuwa.... colombo awa nam tawa issarahata yanna tibba tamay... Kaushal loku arachchu... Ian Daniels.. Maharoof... Malontha Gajanayaka... Malinga bandara ehema ekka sellam kara... marama aasay matak wenakota... ekale tamay lankawe under 19 world cup eka tibbe.. Y.Singh eehema Indian team eke hitiye M. Kaif ehemath hitiya.. dawasak Colombo north or South team ekai ape team ekai match ekak set una.. Maharoof pita pita yorker 6 k over ekaka demma... okkoma ekatama tena ekama widiyata.. mata tama e over eka matakay :love::love:

    aparadde idiriyata yanna thibuna... dan mokada karanne.. oya field eke mokak hari job ekakda??? naththam wena ekak da????
    api athin sidda wechcha waradi dakkama marenna hithenawa machan......hariyata matanam loke anek paththata karakuna wage........... :yes::yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඒකාලේ මචන් කෙල්ලගෙන් email එකට reply එකක් එනකම් ඉවසිල්ලක් නැහැ. මම පාවිච්චි කලේ dial up Internet . ඉතින් හැමතිස්සෙම connect කර කර බලනවා email ඇවිල්ලද කියල.

    ඒකාලේ ඉන්ටර්නෙට් යනකොට හෙන ෆොනේ බිල් එනවා. එක සැරයක් රුපියල් 20000 කට අසන්න මුදලක් ඇවිල්ල තිබ්බ. පස්සේ තාත්තා detail bill එකක් apply කළා . එකෙන් මට්ටු. බැනුම් කෝටියයි.

    මේ තියන්න අපි ඒ කලේ පාවිච්චි කරපු මොඩම්

    මේ තමයි මගේ පළමු පරිගණකයේ CPU එක .

    mona unath umba dana Images ena podi machan... :P:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඒකාලේ මචන් කෙල්ලගෙන් email එකට reply එකක් එනකම් ඉවසිල්ලක් නැහැ. මම පාවිච්චි කලේ dial up Internet . ඉතින් හැමතිස්සෙම connect කර කර බලනවා email ඇවිල්ලද කියල.
    ඒකාලේ ඉන්ටර්නෙට් යනකොට හෙන ෆොනේ බිල් එනවා. එක සැරයක් රුපියල් 20000 කට අසන්න මුදලක් ඇවිල්ල තිබ්බ. පස්සේ තාත්තා detail bill එකක් apply කළා . එකෙන් මට්ටු. බැනුම් කෝටියයි.

    මරු :D අනික එ කාලේ නෙට් කිව්වාට කිසිම වේගයක් නැ නේ,ස්නෙල් පෙස් නේ,එත් එ කාලේ දැනට වඩා හොඳා :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    aparadde idiriyata yanna thibuna... dan mokada karanne.. oya field eke mokak hari job ekakda??? naththam wena ekak da????
    api athin sidda wechcha waradi dakkama marenna hithenawa machan......hariyata matanam loke anek paththata karakuna wage........... :yes::yes:

    wiyadam karanna salli ko sahoo.. :(. eka paraka mage kalisama dekala Malinga Bandara ayya eyage aluthma kalisama mata dunna.... :yes:
    dan mama Graduate Teacher kenek sahoo.. :love:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අපේ කාලේ කියලා එකක් හැමොටම තියනවා ඔය අපේ කාලේ කියලා කට්ටිය කියන්නෙ සාමාන්‍ය පෙල ඉඳන් විශවවිද්‍යල හමාර කරන දවස වෙනකන් තමා,ඔය කාලයට අපි නිස්සර්ගයාසයෙන්ම ඇළුම් කරනවා,එ අපේ ජිවිතය අපිට ඔනැ හැටියට විනොද උනු හොඳම කාලය නිසා,ඔක ගැන හිතන එකට කියන්නෙ අතිත කාමය කියලා.:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ කාලේ කියලා එකක් හැමොටම තියනවා ඔය අපේ කාලේ කියලා කට්ටිය කියන්නෙ සාමාන්‍ය පෙල ඉඳන් විශවවිද්‍යල හමාර කරන දවස වෙනකන් තමා,ඔය කාලයට අපි නිස්සර්ගයාසයෙන්ම ඇළුම් කරනවා,එ අපේ ජිවිතය අපිට ඔනැ හැටියට විනොද උනු හොඳම කාලය නිසා,ඔක ගැන හිතන එකට කියන්නෙ අතිත කාමය කියලා.:yes:

    :love::love:අතිත කාමය:love::love:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    wiyadam karanna salli ko sahoo.. :(. eka paraka mage kalisama dekala Malinga Bandara ayya eyage aluthma kalisama mata dunna.... :yes:
    dan mama Graduate Teacher kenek sahoo.. :love:

    ela ela.... 2001-2002 kalin thibba rata.lokaya nemeyi dan thiyenne... e kale api duk winda godak ewagema eka mara sapayi.. dan sapayi kiwwata gewanne mara dukak...jeewath wenne mara smajayaka dan 20 ganan wala mula inna kollo kello wenas..... api ehema hitiye na..........pudumai ne....
    meeta passe ena evun eetath hapan....... mamath teaching karanna inne.. eth private (part time)..oyath ahema karanawam iwarayi MBA class ekakata haro PG class ekakata..... amathra adayama labagannath puluwan,.,,,,,,,,,