1st ♥ එක ගැන උඹලා මොකද හිතන්නේ

$ρąяЌ¥

Member
Feb 6, 2012
42
6
0
යකෝ first ♥ එකම අක්ක case එකක් කරන්න හැදුවාද :baffled::baffled: පිස්සුද බං අපේම වයසේ ඉන්න කෙල්ලෝ උනත් අපිට වඩා අවුරුදු 3 ක් 4 ක් ඉස්සරහාට හිතන්නේ, එහෙවු එකේ අක්කලා ගැන කවර කතාද :oo::oo:

they are so good. they know lots of things. she taught me some moves also. :P
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එදයින් පසු නෑ ඔබ දුටුවේ
    කොහෙද ඔබ සැගව ගියේ
    සොයනව මම ඔබ ලොව කොහේ
    ඉන්න තැනකින් එනු මැනේ
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    profilepic332559_25.gif

    සිරාවටම තේරුනේ නෑ බං :baffled::baffled: ඒත් Johnny Depp කියපු දෙයක් නම් අනිවාර්යයෙන් වැදගත් දෙයක් වෙන්න ඕනේ :rolleyes::rolleyes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උඹෙයි කාගෙයිද :baffled::baffled::baffled:

    මගෙයි අරයගෙයි :sorry:

    ane manda itin mewa :D

    :eek:

    uyata 1st da danne naa :P mage 1st newei meya :rofl:

    :growl::growl:

    අපොයි මන්දා උඹල දෙන්නගේ පටලැවිලි නම් :P:P

    :oo::oo:

    එදයින් පසු නෑ ඔබ දුටුවේ
    කොහෙද ඔබ සැගව ගියේ
    සොයනව මම ඔබ ලොව කොහේ
    ඉන්න තැනකින් එනු මැනේ

    අම්මෝ රෑ වැටුනු වලේ දවල් වැටෙන්නේ නැතෝ :lol::lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    පළමු පෙම නැත කිසිදිනේ වියැකිලා
    එහෙත් නැත අද ඇය මා සමග රැදිලා
    ගියා වෙන් වී අපෙන් ඇය සැගවීල
    තවමත් සුවද දැනේ ඇගේ උණුසුමේ උන්නු රැදිලා

    අයියෝ මචං, මගේ නම් වෙනස්ම කතාවක්. අපි දෙන්නම දෙන්නාටම හොදටම ආදරේ කළා, ඒත් දෙන්නම් එක්කෙනාට කියා ගත්තේ නෑ :(:(:(:(:(:(:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක මෙහෙමයි කියල උත්තර දෙන්ඩ බැරි ප්‍රශ්නයක් යාළුවා
    මම හිතන්නේ ප්‍රථම අදරයේදී අපි ලබන කොඩුකාරත්වය,,මිහිර,,වීරත්වය
    කවදාවත් නොමැකෙන ලෙසින් අපේ හදවත් වල කෙටෙනවා කියලයි............................
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    DJ චි කේ යි යා;12028049 said:
    අම්මෝ රෑ වැටුනු වලේ දවල් වැටෙන්නේ නැතෝ :lol::lol:
    මුදලට ඔබ යයි විකිණීලා
    මම නෑ ඔබ හා පෙමින් වෙලිලා
    කිමද ඔබ පැවසූ වදන් සැගවීල
    ඩික්මන්ඩ් පරේ උවද ඇත ඔබ වන් අය රැදීලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක මෙහෙමයි කියල උත්තර දෙන්ඩ බැරි ප්‍රශ්නයක් යාළුවා
    මම හිතන්නේ ප්‍රථම අදරයේදී අපි ලබන කොඩුකාරත්වය,,මිහිර,,වීරත්වය
    කවදාවත් නොමැකෙන ලෙසින් අපේ හදවත් වල කෙටෙනවා කියලයි............................
    :yes::yes: Eka Nam Sahathika Eththa Ban

    ගොඩ දෙනෙක්ගෙ ප්‍රථම ප්‍රේමය අසාර්ථකයි
    එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් අප ලබන අත්දැකීම්
    පසු ප්‍රේම කථාවක් ගොඩ නගනකොට ප්‍රයෝජනවත් වෙනව
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අපොයි මන්දා උඹල දෙන්නගේ පටලැවිලි නම් :P:P
    sikeyyata thala gihilla :P

    සිරාවටම තේරුනේ නෑ බං :baffled::baffled: ඒත් Johnny Depp කියපු දෙයක් නම් අනිවාර්යයෙන් වැදගත් දෙයක් වෙන්න ඕනේ :rolleyes::rolleyes:
    mokada yako therenne naththe :frown: aye kiawapan :P

    DJ චි කේ යි යා;12028049 said:
    moko manika me thala gihin :love::P
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මුදලට ඔබ යයි විකිණීලා
    මම නෑ ඔබ හා පෙමින් වෙලිලා
    කිමද ඔබ පැවසූ වදන් සැගවීල
    ඩික්මන්ඩ් පරේ උවද ඇත ඔබ වන් අය රැදීලා

    :baffled::baffled::baffled:
    නෙදකින් තොගේ අසූචි කවිය. තෝව කොටියම කාපිය :angry::angry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එක මෙහෙමයි කියල උත්තර දෙන්ඩ බැරි ප්‍රශ්නයක් යාළුවා
    මම හිතන්නේ ප්‍රථම අදරයේදී අපි ලබන කොඩුකාරත්වය,,මිහිර,,වීරත්වය
    කවදාවත් නොමැකෙන ලෙසින් අපේ හදවත් වල කෙටෙනවා කියලයි............................

    එහෙම වෙන්න ඕනේ බං :(:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    එක මෙහෙමයි කියල උත්තර දෙන්ඩ බැරි ප්‍රශ්නයක් යාළුවා
    මම හිතන්නේ ප්‍රථම අදරයේදී අපි ලබන කොඩුකාරත්වය,,මිහිර,,වීරත්වය
    කවදාවත් නොමැකෙන ලෙසින් අපේ හදවත් වල කෙටෙනවා කියලයි............................

    :eek:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචං දැන් නම් මම බැදලා, ඒත් .................................:dull:

    අපෝ ඔයා බැදලද??:eek: චී චී චී.. හරිම කුජීතයි..:growl::growl: හැගීම් වලට වහල් වෙන්නෙපා. :growl::growl: දැන් ඔයා තාත්තා කෙනෙක් නේද??? :rolleyes: