යකෝ first ♥ එකම අක්ක case එකක් කරන්න හැදුවාදපිස්සුද බං අපේම වයසේ ඉන්න කෙල්ලෝ උනත් අපිට වඩා අවුරුදු 3 ක් 4 ක් ඉස්සරහාට හිතන්නේ, එහෙවු එකේ අක්කලා ගැන කවර කතාද
![]()
they are so good. they know lots of things. she taught me some moves also.

යකෝ first ♥ එකම අක්ක case එකක් කරන්න හැදුවාදපිස්සුද බං අපේම වයසේ ඉන්න කෙල්ලෝ උනත් අපිට වඩා අවුරුදු 3 ක් 4 ක් ඉස්සරහාට හිතන්නේ, එහෙවු එකේ අක්කලා ගැන කවර කතාද
![]()

ඒත් Johnny Depp කියපු දෙයක් නම් අනිවාර්යයෙන් වැදගත් දෙයක් වෙන්න ඕනේ 

උඹෙයි කාගෙයිද![]()

ane manda itin mewa
uyata 1st da danne naamage 1st newei meya
![]()

අපොයි මන්දා උඹල දෙන්නගේ පටලැවිලි නම්![]()

එදයින් පසු නෑ ඔබ දුටුවේ
කොහෙද ඔබ සැගව ගියේ
සොයනව මම ඔබ ලොව කොහේ
ඉන්න තැනකින් එනු මැනේ

පළමු පෙම නැත කිසිදිනේ වියැකිලා
එහෙත් නැත අද ඇය මා සමග රැදිලා
ගියා වෙන් වී අපෙන් ඇය සැගවීල
තවමත් සුවද දැනේ ඇගේ උණුසුමේ උන්නු රැදිලා

http://www.elakiri.com/forum/showthread.php?t=1124965
අයියෝ මචං, මගේ නම් වෙනස්ම කතාවක්. අපි දෙන්නම දෙන්නාටම හොදටම ආදරේ කළා, ඒත් දෙන්නම් එක්කෙනාට කියා ගත්තේ නෑ![]()

තව අවස්ථාවක් නැද්ද..?![]()

DJ චි කේ යි යා;12028049 said:අම්මෝ රෑ වැටුනු වලේ දවල් වැටෙන්නේ නැතෝ![]()
එක මෙහෙමයි කියල උත්තර දෙන්ඩ බැරි ප්රශ්නයක් යාළුවා
මම හිතන්නේ ප්රථම අදරයේදී අපි ලබන කොඩුකාරත්වය,,මිහිර,,වීරත්වය
කවදාවත් නොමැකෙන ලෙසින් අපේ හදවත් වල කෙටෙනවා කියලයි............................

Eka Nam Sahathika Eththa Bansikeyyata thala gihillaඅපොයි මන්දා උඹල දෙන්නගේ පටලැවිලි නම්![]()

mokada yako therenne naththeසිරාවටම තේරුනේ නෑ බංඒත් Johnny Depp කියපු දෙයක් නම් අනිවාර්යයෙන් වැදගත් දෙයක් වෙන්න ඕනේ
![]()
aye kiawapan 
moko manika me thala gihinDJ චි කේ යි යා;12028049 said:

මුදලට ඔබ යයි විකිණීලා
මම නෑ ඔබ හා පෙමින් වෙලිලා
කිමද ඔබ පැවසූ වදන් සැගවීල
ඩික්මන්ඩ් පරේ උවද ඇත ඔබ වන් අය රැදීලා

මචං දැන් නම් මම බැදලා, ඒත් .................................![]()

sikeyyata thala gihilla
mokada yako therenne naththeaye kiawapan
moko manika me thala gihin![]()

එක මෙහෙමයි කියල උත්තර දෙන්ඩ බැරි ප්රශ්නයක් යාළුවා
මම හිතන්නේ ප්රථම අදරයේදී අපි ලබන කොඩුකාරත්වය,,මිහිර,,වීරත්වය
කවදාවත් නොමැකෙන ලෙසින් අපේ හදවත් වල කෙටෙනවා කියලයි............................

එක මෙහෙමයි කියල උත්තර දෙන්ඩ බැරි ප්රශ්නයක් යාළුවා
මම හිතන්නේ ප්රථම අදරයේදී අපි ලබන කොඩුකාරත්වය,,මිහිර,,වීරත්වය
කවදාවත් නොමැකෙන ලෙසින් අපේ හදවත් වල කෙටෙනවා කියලයි............................

DJ චි කේ යි යා;12028144 said::කොන්ෆිසුඩ්:
ado man sikeyya neme chikeyya![]()

මචං දැන් නම් මම බැදලා, ඒත් .................................![]()
චී චී චී.. හරිම කුජීතයි..
හැගීම් වලට වහල් වෙන්නෙපා. 
දැන් ඔයා තාත්තා කෙනෙක් නේද??? 