1st Car එක ගන්න උදව්

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඉතින් මචන් රෝද දෙකෙන් රෝද 4 ට මාරු වෙන්නයි අදහස අලුත් අව්රුද්දත් එක්කම. මට හොද වාහනයක් කියපන්කො මචන් 2-2.5 mil අතර.

    මම හොයන්නේ මේ වගේ එකක් මචන්. මේ මගේ පලවෙනි කාර් එක. වැඩිය කාර් ගැන දැනුමක් නැහැ.

    * මම දුර යන්නේ නැහැ. සාමාන්යෙන් මාසෙටම 250-300 km යයි. (දවසේ වැඩිපුරම නවත්වල තියෙන්නේ )
    * මාසෙට 10-15 වියදම් කරන්න පුළුවන් කාර් එක වෙනුවෙන්
    * තාම 26 පහු කර විතරයි. ඉස්සරහට තව වැඩ තියෙන නිසා .එකපාර දීල ගන්න ඕනි. ලීසිං කතන්දරේට කැමැත්තක් නැහැ.
    * කාර් එකේ interior හොදට තියෙනවා නම් කැමති.(ගොඩක් පරණ එකකට යන්න හිතෙන්නේ නැහැ )
    * manual පදින්න ආසයි. හැබැයි auto වුනත් කමක් නැහැ.(පලවෙනි එක නිසා මොකක්ද හොද )
    * අව්රුද්දක්. වැඩිම වුනොත් දෙකක් පදින්න තමයි අදහස. ඊට පස්සේ ලොකු එකකට යන්න.
    * කාර් එක ගත්තා කියන්නේ මට emergency fund එකක් නැහැ මචන්.(තියෙන ඔක්කොම එකතු කරලා තමයි 2.5 mil)
    ඉතින් බයයි ගැරේජ් ගානේ යන්න සෙට් වෙයි කියලා.



    මේ ඔක්කොම තියෙන කාර් එකක් නම් ලොවෙත් නැතිව ඇති.

    මන් ඉන්න තත්වේ ගැන උබලට අදහසක් ගන්න දැම්මේ. දැන් උදව්

    කරපන් මචන් මොකක්ද මට තියෙන හොදම ඔප්ෂන් එක .



     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හොද තත්වේ ඇල්ටෝ එකක් අරන් ඉිතිරි ගාන පොතේ දාගනින් ඒක හොදා නඩත්තු වියදම අඩුම ඒක වාහනයක් කියන්ගේ වත්කමක් නෙමේ වගකීමක් කියලා හිතා ගනින්!
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මගේ රෙකමන්ඩ් එක නම් ටොයෝටා 110 . ඕකේ මොඩල් කීපයක් තියෙනවා. හොද එකක් බලල ගන්න. කරදර අඩුයි ආපහු දෙන්නත් ලේසියි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    puluwan nam brand new wahanlayak ganna first car ekata etha kota karadarayak nathuwa tika kalayak padinna puluwan


    used JDM ekakata yanawanam lancer CS2/3 natham honda civic ES5 wage ekakata try ekak denna.
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ජපන් සෙඩෑන් නම් Toyota 110, Nissan FB 15. හැච් බැක් නම් Toyota Vitz, Suzuki Swift.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මගේ රෙකමන්ඩ් එක නම් ටොයෝටා 110 . ඕකේ මොඩල් කීපයක් තියෙනවා. හොද එකක් බලල ගන්න. කරදර අඩුයි ආපහු දෙන්නත් ලේසියි.

    අම්මෝ බං පලවෙනි car එක ගන්න වැඩිය දුවන්නේ නැති එකෙක්ට 110? :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Viva Elite 2013-2014. ෆස්ට්/සකන්ඩ් ඕනර් එකක් හොයාගන්න පුළුවන් නම් හොඳයි. 2.35 කට වගේ ගතහැකි. ඉතිරි ටික ෆුල් ඉන්ස්පෙක්ෂන් + සර්විස් + ඉන්ෂුවරන්ස් වලට ගන්න..
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    Dodge Hellephant ekak balanna, 3m wage wei....

    maxresdefault.jpg
     
    Last edited: