~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒක ඉතින් තේරෙන්ඩ කියන්ඩ එපැයිනේ ,කෙල්ලෝ කියන දේවල් තේරුම් ගන්ඩ හරි අමාරු බව මට තේරුනා, මම පහුගිය කාලෙ කෙල්ලෙක්ට මැසේජ් කරකරා ඉන්නවා, ඒකි කියන දේවලුත් ඔහොමමයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ :baffled:


කොට බ්ලවුස් කීවෙ :confused:

බඩ පේන ඒවාටද :baffled:


Na dan thiyenne button thiyna denim ekak....ewata adinne..