මන් ට්රයි එකක් දෙන්න පටන ගත්තා,
පයිතන් නම් අනිවා ඕන,
උබලගේ උඩින් ඉන්න අයියලා කියන්නෙ නැද්ද
mata kawruth mukuth kiwwe na bn

මන් ට්රයි එකක් දෙන්න පටන ගත්තා,
පයිතන් නම් අනිවා ඕන,
උබලගේ උඩින් ඉන්න අයියලා කියන්නෙ නැද්ද

කුරුනෑගල එකටවත් ගිහිල්ල බලන්න ඕන
මට නම් එපා වෙලා තියෙන්නෙ ගෙදෙට්ට වෙලා ඉදන්, බෑන්ක් එකකට ගියොත් දවස් 5මත් ඉන්න ඕනනේ
Panala yanne motada...makara illuwe igilila yanna ne...
ඉන්කම් ටැක්ස් එකක් ආවෙ කොහොමද මාමෙ,
ටැක්ස් ගෙවනවා කීවනේ
ඒකත් ඇත්ත. නෑ හදපානේ ගියොත් පියාණන්වහන්සේගෙන් මට විසුමක් නැති වෙයි
මට කුතුහලේ අමුත්තක් වෙනවා සේ හැගෙන වෙලාවට යනවා
ඕක ආයිත් බලන්න දෙයක් නෑ. 

Hada pane thama amoeba yanne...sitha ulan wadi wadi....
ගෙනාපු වාහනේ වැලිව් එක පොඩ්ඩක් වැඩීනේ මිනිහෝ..
කෑශ් ගෙනාපු හින්ද දන්නවා ඒවගේ ගානක් බිස්නස් එකෙන් අයින් කරගන්න පුළුවන් තරමේ ලාභයක් බිස්න්ස් අතුලේ කැරකෙනවා කියලා..
මේව ඕනේ නෑ කලින් වාහන් දෙක ගන්නකොටත් ඔය සිද්ධිය උනා..

මහරගමට වහින්නෙ නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග

මහරගමට වහින්නෙ නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග
මං යන යන වෙලාවට විතරක් ඒවා දානවා වෙන්නත් පුළුවන්.. possible but not probable
ආදායම් බදු අඩුවෙන්ද ගෙවන්නෙ![]()
එහෙම බෑ අයියා බලන්නම ඕන, අකීකරු හිතඅපරාදෙනෙ මහන්සිය හා ඔහොම කුතුහල තියාගන්න හොඳ නෑ.ඕක ආයිත් බලන්න දෙයක් නෑ.
Current Activity: Private Messaging හැමවෙලේ ම කියල හිතාගත්ත ම ඔයාට ලේසියිනෙ![]()
Facebook එක්කෙනා මහරගම ද ඉන්නෙ?![]()


, මහරගම නෙමේ වෙන පැත්තක ඉන්නෙ එලකියත් දැන් කම්මැලි මිනිහෝ..
ඊයෙ රෑ විතරයි කාලෙකින් පොඩි ආතල් එකක් තිබ්බේ..