ඒ ඇත්තෙන් මනුස්සයෙකුගෙ හිත රිදුනත්?
බොරුවෙන් ලැබෙන හිනාවට වඩා ඇත්තෙන් වැටෙන කදුල උතුම්

අද විශාරද ටෝක් දෙන්නමයි හිතෙන්නෙ
යූ ඩෝන්ට් නෝ හව් පවර්ෆුල් ද තෘත් ඊස් ,

ඒකත් හරි අමාරුවෙන් ගලපාගත්තේ ටීවි සීරි එකක් තිබ්බ එකක්
ඒ ඇත්තෙන් මනුස්සයෙකුගෙ හිත රිදුනත්?

ah innawada? man hithuwa na kiyala.
පොඩි වෙනසකට තියෙන්නේ ලොක්කය් ලොක්කිය් දෙන්නම ඔෆිස් එකට එන එක .
බොරුවෙන් ලැබෙන හිනාවට වඩා ඇත්තෙන් වැටෙන කදුල උතුම්
අද විශාරද ටෝක් දෙන්නමයි හිතෙන්නෙ
යූ ඩෝන්ට් නෝ හව් පවර්ෆුල් ද තෘත් ඊස් ,![]()
ඒකත් හරි අමාරුවෙන් ගලපාගත්තේ ටීවි සීරි එකක් තිබ්බ එකක්
බොරු කියන එකයි නොකියා විත්හෝල්ඩින්ග් සම්තින්ග් කියන එකයි දෙකක්නෙ බං

එහෙනම් ඉවරයිනේ, කොහොමද අන් එහෙම ඉන්නෙ ඔෆිස් එකක,
උබලට ලොක්ක එකක් ලොක්කී තව එකක් කරන්ඩ කියන්නෙ නැද්ද
අපෝ කියනවා බන් ඒත් අන්තිමට ලොක්ක දිනනවා බන් මෙහෙදී නම් ඒත් ගෙදර ගියාම කුක්ක වගේ ඉන්නවා කියන්නේ .එහිදී දිනන්නේ ලොක්කිම තමා ඉතින්.
ko sara nane. oya kiyanako dan
බොරුවක් නෙමේනේ,
ඇත්තක් කියන එකයි, නොකියා විත්හෝල්ඩින්ග් සම්තින්ග් කියන එකයි ගැන මම කියන්නෙ
ඇත්ත හන්ගන් ඉන්නවාට වඩා කියන එක හොදයි කියලා මන් කීවේ![]()
1.rathu ramu tesla car ekak genath..thawa eyage laga thiyena pistal eke 4tos damma...
2.dilzz ta bade amaruwak...
3.sandamol hoya ganna na
4.aluth kenek awa bachi kiyala...
5.kuku mawa dala giya.
6.malinga aiya post 50000 damma.
7.arrow as wala asaneepeta beth ganna giya..thawa wedding ekakata nangi ekka gihin kathawak hadagena husband and wife kiyala..
8.roaita exam nisa pissu wage...eth eka 17 hoda wei....
9.katus agiya athak na..
10.akita dengu nemei virs una.
11.garus hoya gannath na..
12.ashenta kellek set wegana enawa..
Hammoooo mahansi...thawa kawada amathaka une....
මොනවද මිනිහෝ ඔච්චර ටයිප් කරන්නෙ,![]()
මං කියන දේකින් මනුස්සයෙකුට දුකක් වෙනවනම් සැබෑ ජීවිතේදිනම් මං ඒක මූනට කියන්නේ ගොඩක් අඩුවෙන්(මේකෙනම් කියලා අරිනවා).
මට උඹව දිරවන්නෑ කියලා හිතමු, ඒක ඇත්තක් වුනත් මං ඒක උබට කියනවනම් උඹට අවුල් යනවනෙ. මොකද ඒක මගේ කෝණයෙන් ඇත්තක් වුනත් උඹව දිරවන අය ගොඩක් ඉන්න පුළුවන්. උඹ දිරවන්නෙ නැත්තේ මට විතරක් වෙන්න පුළුවන්, මං ඒක කිව්වා කියලා උඹේ අමුතුවෙන් මුකුත් හැදෙන්නෙත් නැත්නම්/ හැදෙන්න දෙයකුත් නැත්නම් නොකිය හිටියා කියලා අවුලක් නෑනෙ.