~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    TITt6Wf.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට කෝ අද කාන්තා පාර්ශවය :oo: දවල් ගත්ත සිල් බිඳෙයි කියල බයේ මේ පැත්තේ එන්නේ නැතුව ඉන්නවද දන්නේ නෑ :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇත්තට කෝ අද කාන්තා පාර්ශවය :oo: දවල් ගත්ත සිල් බිඳෙයි කියල බයේ මේ පැත්තේ එන්නේ නැතුව ඉන්නවද දන්නේ නෑ :oo:
    මෙකෙ ඉන්න අය එක්ක බැනේ,සාරා විතරයි නෙද සිල් ගත්තේ බෝලෙට අද එක්සැම්:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්තට කෝ අද කාන්තා පාර්ශවය :oo: දවල් ගත්ත සිල් බිඳෙයි කියල බයේ මේ පැත්තේ එන්නේ නැතුව ඉන්නවද දන්නේ නෑ :oo:

    උපාසකාම්මලා දානෙ කාල මහන්සියට අමාරු ඇති
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උපාසකාම්මලා දානෙ කාල මහන්සියට අමාරු ඇති
    පව් බන් මහන්සි ඇති.ඊයේ ට්‍රිපක් ගිහින් ඇවිත් ඊලග දවසෙම සිල් ගන්නවා කියන්නේ හෙන අමාරු වැඩක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තට කෝ අද කාන්තා පාර්ශවය :oo: දවල් ගත්ත සිල් බිඳෙයි කියල බයේ මේ පැත්තේ එන්නේ නැතුව ඉන්නවද දන්නේ නෑ :oo:

    අද පෝය නිසා එයාල නිවාඩු ඇතිනෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පව් බන් මහන්සි ඇති.ඊයේ ට්‍රිපක් ගිහින් ඇවිත් ඊලග දවසෙම සිල් ගන්නවා කියන්නේ හෙන අමාරු වැඩක්

    මට සිල් ගන්න තියා එහෙම ඉදන් ඉන්නත් නෑ , කකුල් දෙක පන නැතිවෙන්නම හිරිවැටෙනවා පැය බාගෙන් :baffled:

    සිල් ගන්න තියා මොකේට ගියත් මගේ හිත එක්තැන් කරන එකනම් කරන්න බැරි වැඩක් :D