මාත් ඔහොමයි මුලින් හිතුවේ ඉස්සර පන්සලක් පැත්තේ ගියේ නැ,සිල් ගන්නනම් මරනවා කිවත් ගියෙ නැ.දැන් අවුලක් නැ.ඔන වෙලාවක් ඉන්න පුලුවන්මට සිල් ගන්න තියා එහෙම ඉදන් ඉන්නත් නෑ , කකුල් දෙක පන නැතිවෙන්නම හිරිවැටෙනවා පැය බාගෙන්
සිල් ගන්න තියා මොකේට ගියත් මගේ හිත එක්තැන් කරන එකනම් කරන්න බැරි වැඩක්![]()

Hi....lamai...wadak na ithin kauruth mata goood morning kiyalawath na....dan enawa methana mage sil hoyanna..awe 8ta aithara....mahansi halo...man me kattiyage wada balana gaman..ada thread eka paada yaathrada giye...

මාත් ඔහොමයි මුලින් හිතුවේ ඉස්සර පන්සලක් පැත්තේ ගියේ නැ,සිල් ගන්නනම් මරනවා කිවත් ගියෙ නැ.දැන් අවුලක් නැ.ඔන වෙලාවක් ඉන්න පුලුවන්
කකුල් හිරි වැටෙන්නේ බද්ද පර්යන්කෙන් ඉන්න ට්‍රයි කරනවා ඇති එකයි![]()


එරමිනිය ගොතන් ඉන්නව කියන එකනම් දන් නැ කොල්ලා,සාමන්යෙන් ඉන්න කියන්නේ පිරිමි බද්ද පර්යන්කෙන්(වම් කකුල උඩ ඩකුනු කකුල ටියන් )ගැහැනු අර්ද පර්යන්කෙන්.ගොඩක් වෙලා තියන එවටනම් ඔහොම ඉන්න අමාරුයි එට්ටකොට තමන්ට පහසි ඉරියව්වකින්.මොකද්ද බද්ද පර්‍යන්කරේ කියන්නෙ, එරමිනිය ගොතනවා කියන්නෙ![]()
එරමිනිය ගොතන් ඉන්නව කියන එකනම් දන් නැ කොල්ලා,සාමන්යෙන් ඉන්න කියන්නේ පිරිමි බද්ද පර්යන්කෙන්(වම් කකුල උඩ ඩකුනු කකුල ටියන් )ගැහැනු අර්ද පර්යන්කෙන්.ගොඩක් වෙලා තියන එවටනම් ඔහොම ඉන්න අමාරුයි එට්ටකොට තමන්ට පහසි ඉරියව්වකින්.
භාවනා කරන අය එහෙමනම් ඔය වෙනම වියායාම එහෙම කරලා තමා කකුල් නමන් පැය ගනන් ඉන්නේ
, ආයෙත් දකුනු කකුල උඩට ගන්නවා
, අද හරි අමාරුවෙන් විනාඩි 20 වගේ හිටියා, 
මෙයාලගේ වැඩේම ප්රයිවට් මැසේජින්ග්
![]()
අපේ වයසට ඇවිත් තනිකඩනම් තෙරෙයි පොඩ්ඩෝමෙයාලගේ වැඩේම ප්රයිවට් මැසේජින්ග්
![]()
පහු කාලිනව පුලුවන් වුනොත් දැනුම් දෙන්නම්කෝ.රහස් සාකච්චා ප්රතිපලදායකයිනම්රහස් කතා බන් අපි එක්ක කියන්න බැරි රහස් ඇති නෙ කට්ටියට


රහස් කතා බන් අපි එක්ක කියන්න බැරි රහස් ඇති නෙ කට්ටියට

ම්ම් ප්රතිපල මොනවා හො තිබුනොත් අයින් වෙලා ඉන්න පොඩි පුතිටත් කියන්න හිතලා බලන්නම්කෝඅපි අයින් එලා ඉමු පුතී![]()
පහු කාලිනව පුලුවන් වුනොත් දැනුම් දෙන්නම්කෝ.රහස් සාකච්චා ප්‍රතිපලදායකයිනම්![]()
හපෝ නැ කිරිය මට ගෙදරක් කල අය කවදාවත් අමතක නැ කටුස්සෝ,එයාලා නැත්තන් අද මට මේ මොනවත් නැ මන් එහෙම මුලින් මන් එක්ක හිටි අය අමතක කරන් නැඑදාටත් හොර රහසේම වැඩේ කරගනී![]()
