~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [SIZE="5]ඔහේ මොනවද කරන්නෙ මාමේ මේ රෑ කැටේ කඩන්නද :baffled:[/SIZE][/QUOTE]
    [SIZE="4"]
    ගෙදර ගියාට හිතට නිකන් මොකද්ද මොකද්ද වගේ පුතේ මේවා අතගාගෙන යන්න කවුරුහරි එයිද කියල බයයි. :yes:
    ඉතින් මේ නිකන් ටෝච් එක ගහල බලල යන්න ආව. :yes:
    [/SIZE]
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කෝ ටෝච් එක :P

    නැට්ටේ ලන්තෑරුමක්ව්ත් එල්ලගෙන අවනම් කමක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙවත් ගියේ නැද්ද මාමෙ,

    නුවර මොන පැත්තෙද ඉන්නෙ
    කොහේ යන්නද පුතේ පාරේ සද්දේ ඇහිලම කන් දෙක පිරිලා තියෙන්නෙ මුන් හෝන් ගහනවා නලා පිඹිනවා හූ කියනව එක යුද්දයයි. ඔන්න මේ දැන් ඇහෙනව "මන් පතනවා මේ මට වඩා ... ලැබේවා කියා කියල සින්දුවක්". ඔන්න මෙහෙ වෙසක්. ඕව බලනවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නව.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහේ යන්නද පුතේ පාරේ සද්දේ ඇහිලම කන් දෙක පිරිලා තියෙන්නෙ මුන් හෝන් ගහනවා නලා පිඹිනවා හූ කියනව එක යුද්දයයි. ඔන්න මේ දැන් ඇහෙනව "මන් පතනවා මේ මට වඩා ... ලැබේවා කියා කියල සින්දුවක්". ඔන්න මෙහෙ වෙසක්. ඕව බලනවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නව.
    Mehe ahenne meka

    https://youtu.be/izKxgHWzQ80
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    කොහේ යන්නද පුතේ පාරේ සද්දේ ඇහිලම කන් දෙක පිරිලා තියෙන්නෙ මුන් හෝන් ගහනවා නලා පිඹිනවා හූ කියනව එක යුද්දයයි. ඔන්න මේ දැන් ඇහෙනව "මන් පතනවා මේ මට වඩා ... ලැබේවා කියා කියල සින්දුවක්". ඔන්න මෙහෙ වෙසක්. ඕව බලනවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නව.

    a koi hariyeda?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහේ යන්නද පුතේ පාරේ සද්දේ ඇහිලම කන් දෙක පිරිලා තියෙන්නෙ මුන් හෝන් ගහනවා නලා පිඹිනවා හූ කියනව එක යුද්දයයි. ඔන්න මේ දැන් ඇහෙනව "මන් පතනවා මේ මට වඩා ... ලැබේවා කියා කියල සින්දුවක්". ඔන්න මෙහෙ වෙසක්. ඕව බලනවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නව.

    වයසට ගියාම ඔහොම තමා :baffled: