~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ape wedding ekata me version ekada danne nattam sinhala version ekada baba :D:love:

    ඩිල්ඩුවා වෙඩිමත් ගන්න යන්නේ එනම් අපිටත් ඉන්වයිට් කරපන්:baffled::baffled: බැයිනම් හම්බෙන මුල් ත්‍රිපොශ පැකට් ටිකවත් මට එවපන් :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ape wedding ekata me version ekada danne nattam sinhala version ekada baba :D:love:

    උබට වෙඩින් එක තියෙනකල් ජීවත් වෙන්ඩ වෙන්නෑ, මේ මම ඉන්නකල් මගේ සාර කුස්සි අම්ම:baffled::baffled: අදුරගන්න උබ කවුද :angry::angry::angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    උබට වෙඩින් එක තියෙනකල් ජීවත් වෙන්ඩ වෙන්නෑ, මේ මම ඉන්නකල් මගේ සාර කුස්සි අම්ම:baffled::baffled: අදුරගන්න උබ කවුද :angry::angry::angry:

    ada lasagngna hambunada? Kegahapu maduruwa ahu una.man me uta wada dena gaman inne :D hithata puduma sathutak danenawa
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඩිල්ඩුවා වෙඩිමත් ගන්න යන්නේ එනම් අපිටත් ඉන්වයිට් කරපන්:baffled::baffled: බැයිනම් හම්බෙන මුල් ත්‍රිපොශ පැකට් ටිකවත් මට එවපන් :lol::lol:
    dan thriposha kade ganna thiyanawa ban.
    uba kaden ganin.
    mata hambena ewa mama kanawa :D

    උබට වෙඩින් එක තියෙනකල් ජීවත් වෙන්ඩ වෙන්නෑ, මේ මම ඉන්නකල් මගේ සාර කුස්සි අම්ම:baffled::baffled: අදුරගන්න උබ කවුද :angry::angry::angry:
    yanna yanna yalu. :P

    මූ බලපන්කො :lol:
    ai ban :D