~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔව් ඔව් මට මතකය් මේ ලඟදි ගියේ .ඒවා නම් කැත වැඩ තමා .බලන එක නම් මමත් කරනවා ෆොටෝ දාලා චාටර් වැඩ නම් කරන්නේ නැහැ

Balana eka oni kenek karanawane...anika kollek kellek diha nobala kollo dihama balannada...api unath kollo diha balanawa..thawa middel age aya diha blanawa...owa normal dewal...eth e wage ewa nam asahane...
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඉතින් එ වගේ එවා ඇදගෙන කෙල්ලෝ ක්ලාස් එන්නෙ ලස්සනට,

ඔයා ඩෙනිම් අදින්නෙ අර ගන්වතුරට අහුවුනා වගේ කලිසම්ද, ත්‍රීක්වාටස් වගේත් නැති ඒවද,

පුවක් ගස් වගේ කේට්ටු කෙල්ලෝ සුරුට්ටු ඔතලා වගේ ඒව ඇදන් යද්දි මට හිනා ඒව දැකලා

kurtha adinawada ban three quarters ekka :lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය බරපතල සංවාද අද උදේ සිටම. හොඳයි හොඳයි. අදනම් ත්‍රේඩ් එකත් නැගල යනව.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Balana eka oni kenek karanawane...anika kollek kellek diha nobala kollo dihama balannada...api unath kollo diha balanawa..thawa middel age aya diha blanawa...owa normal dewal...eth e wage ewa nam asahane...

    mama nam wena kello diha balanne na.
    mokada mage hithe hama welema inne mama adaraya karana kena witharai.
    eyawama witharai penne. e nisa wena ayawa penne na :yes::D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Balana eka oni kenek karanawane...anika kollek kellek diha nobala kollo dihama balannada...api unath kollo diha balanawa..thawa middel age aya diha blanawa...owa normal dewal...eth e wage ewa nam asahane...

    ඔව් ඒවා වැරදි වැඩ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් එ වගේ එවා ඇදගෙන කෙල්ලෝ ක්ලාස් එන්නෙ ලස්සනට,

    ඔයා ඩෙනිම් අදින්නෙ අර ගන්වතුරට අහුවුනා වගේ කලිසම්ද, ත්‍රීක්වාටස් වගේත් නැති ඒවද,

    පුවක් ගස් වගේ කේට්ටු කෙල්ලෝ සුරුට්ටු ඔතලා වගේ ඒව ඇදන් යද්දි මට හිනා ඒව දැකලා

    Ara man oyata euwa 1st 4to eke wage ewa