~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් පේන්නෙ ද ත්‍රේඩ් එක හෙමින් ඊයේ පෙරේදා වගේම

    වෙන්න බෑ. ඔයා පෝස්ට් වැටිල තියෙන්නෙ.:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    experience talking :lol:

    ඔච්චරටම නෑ, eඑක වතාවක් ඉස්කෝලෙ යද්දි උදේ බස් එකෙන් බහිද්දි මගේ දනිස්ස ලාවට ගෑනියක්ගේ වැදුනා, ඒකි හෙමින් බැස්සෙත් , ඒකි මොනවද මොනවද කියන්ඩ ගත්තා, ඉස්කෝලවල උන්ට ######## , මන් සෙනික ආවා, :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ඔච්චරටම නෑ, eඑක වතාවක් ඉස්කෝලෙ යද්දි උදේ බස් එකෙන් බහිද්දි මගේ දනිස්ස ලාවට ගෑනියක්ගේ වැදුනා, ඒකි හෙමින් බැස්සෙත් , ඒකි මොනවද මොනවද කියන්ඩ ගත්තා, ඉස්කෝලවල උන්ට ######## , මන් සෙනික ආවා, :baffled:
    :rofl::rofl::rofl::dull::P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eka neme rathuwo
    uba constructon ne koranne
    ara excavator wala monada bn 140, 180 kiya kiya gahala thiyenne :rolleyes::rolleyes:

    ඒ ආර්ම් ෆෝස් එක..
    125 එකේ බකට් එක පොඩි, උස්සන්න පුළුවන් බර අඩුයි, 200එක ඊට වඩා ටොන් පවර්ෆුල්..
    අන්න එහෙම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ඒ ආර්ම් ෆෝස් එක..
    125 එකේ බකට් එක පොඩි, උස්සන්න පුළුවන් බර අඩුයි, 200එක ඊට වඩා ටොන් පවර්ෆුල්..
    අන්න එහෙම
    :yes::yes::yes:
    eka denne newton da neth nm ton walinda :rolleyes::rolleyes: